1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පැරිස ආච්චි වෙන්නේ කොහොමද බොල... අර සුදු බෝලයක් වගේ අහුවෙන දේ කන, ලංකාවේ ඉන්නකං මෙහෙ ආහාර හිඟයක් ඇති කරලා ගියපු සත්තලන් කෙල්ලට මුන් කියන කතා....
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කවුද ඩො, පැරිසට ආච්චි ආච්චි කියන්නේ...:P අනික පිස්සා කවදාවත් කිවුවද ඌට පිස්සු කියල... ඌ කියන්නේ මට පිස්සු නැහැ කියල... හොරා කියනවද ඌ හොරකම් කරා කියල.. ඌ කියන්නේ මම දන්නෙවත් නැහැ කියල... ඒ වගේ අපි උඹව සැක කරේ නැහැ... උඹ බලෙන් සැක කරවගන්නවා...:lol: (විහිලුවට හොඳේ)
  3. labu gediya

    පැරිසෝ, මඤ්ඤං උයනේ මඩ ගහනවා පෝලිමට... මම නම් පෝර දැම්මේ නැහැ හොඳේ.... අර වයසක ඩයල් එක තමයි සේරම...

    පැරිසෝ, මඤ්ඤං උයනේ මඩ ගහනවා පෝලිමට... මම නම් පෝර දැම්මේ නැහැ හොඳේ.... අර වයසක ඩයල් එක තමයි සේරම කරන්නේ... (අශාන්52)... නම අගට 52 තිබුන නිසා මම එහෙම කිවුවේ හොඳේ... වයසක වෙන්න ඇතිනේ.. එක්කෝ ඌ 52 ඉපදිලා, නැත්නම් ඌට 52යි....
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    "ටොක් ටොක්" සද්දයක්නේ මල්ලි ඇහුනේ... ඉතින් එහෙම ඇහෙන්නේ හැරමිටියකින් බිමට වදින සද්දේනේ.... කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ලැසි ගමනින් එන්නේ.... උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන :D දැන් හරිද, දැක්කද (ආව මෙතන සුදු කරපුව බලන්න) ආච්චි මේ එන්නේ....
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හැරමිටි සද්දයක් එනවා....:P වයසක ඩයල් එකක් මේ පැත්තට එනවා වගේ....:lol:
  6. labu gediya

    කාසල්රි පුහුණු

    16 - 27 දවස් 11යි...
  7. labu gediya

    කාසල්රි පුහුණු

    නවතින එක ප්‍රශ්නයක් නෙවි මචං.. අපිට හොස්ටල් එකෙ නවතින්න දෙනවා... කඩුවෙලට හයිවේ ගිහින්, එතනින් යන්න බස් නැත්ද ස්ටෑන්ඩ් එකෙන්?
  8. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1740232

    http://www.elakiri.com/forum/showthread.php?t=1740232
  9. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    ඒ කාලේ පන්තියේ කවුරුවත් නැති වෙලාවට කොල්ලෝ වට වෙලා ඇම්ඩන්ගේ කතා කියනවා... එහෙම නැත්නම් කුණුහරුප තේරවිලි අහනවා... ගොඩාක් එවුන්ට චක්කරේට වඩා මතක එවුව(මට වගේ).... සමහර එවුන් අමතක වෙනවට එවුව කොලේක ලියාගෙන ගිහින් පොත් වල ලියල ගෙවල් වලින් ගුටි කාපු අවස්ථාත් තිබුනා... ඒ කාලේ අයිත් එන්නේ නැහැනේ ඉතින්...
  10. labu gediya

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    වැදගත් ජොබ් එකක් හම්බ වෙලා, වැදගත් විදියට රස්සාව කරගෙන ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා... කෙරෙන දෙයක් තියේනම් කියන්න.... රණ්ඩු වෙලා මරාගත්තට මෙතන ගොඩාක් ඉන්නේ කරදරේකදී උණු වෙන පිරිසක්... සුභ පතනවා ඉදිරි අනාගතේ දරුවාගේ වාසනාවෙන් ඔයාලට සතුට සමාදානය මිල මුදල් යාන වාහන ඉතිරිලා යන්න ලැබේවා කියල...
  11. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    පාසල් වියේ ඇසු කතා 2.... 05-09-2016 05:44 PM :) sinhala therenne nathi ekek rep kapala... kalin kiwuwa wage, anungen guti kaala, uuta gahanna tharam kondak pana nathi nisa ape rep walata kelawala yanawa.... ponnakama kiyanne anna ekata..... rep deepu hamotama thanks...
  12. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    කලින් දවසේ වැඩ කරලා මහන්සි වෙලා අන්තිමට ගෙදර ගිහින් ගෙදර ගෑනිගෙන් උකන්න ඉල්ලුවම, ඒකි බෑ කිවුවම, ඒකට තද වෙලා ඔෆිස් එකට එන බොසා පළිගන්නේ එතන ඉන්න එවුන්ගෙන්... ඒ වගේ මේකේ ගොඩාක් එවුන්ට හේතුවක් ඕන නැහැ රෙප් කපන්න....:lol:
  13. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    ඉඩ පාඩු වේලාවකදී ශේප් එකෙ කොටපන්කෝ කතා ටිකක්... අපිත් ආසයි අපි අහපු නැති එක කතාවක් හරි අහන්න...:love:
  14. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    එළ එළ... රෙප් වලට වඩා කොමෙන්ට් එකක් කොච්චර වටිනවද...:)
  15. labu gediya

    සුපිරිම game එකක්!!!!!

    බම්ප්. ෆෝන් එකේ ගහන එකක්ද, නැත්නම් කම්පියුටර් එකේ ගහන එකක්ද... විතර ටිකක් දාන්න පුලුවන්නම්.. රික්වර්මන්ට්ස් මොනවද කියල...
  16. labu gediya

    පාසල් වියේ ඇසු කතා 2....

    පාසල් වියේ ඇසු කතා 2.... කලින් ත්‍රෙඩ් එකේ රෙප් කපපු තුන් දෙනාට සහ රෙප් දුන් සියලු දෙනාට මාගේ හර්දයාංගම ස්තුතිය... මේ කිසිදු කතාවක් පුද්ගලික හෝ දේශපාලනය, ආගම පදනම් කරගෙන පහර ගැසීමකට නොවන බවත්, පාසල් කාලයේ මතකය අවදි කිරීමට පමණක් කොටන ලද්දක් බවත්, මේ කතාවකින් කිසිවකුටත් අපහාසයක් සිදු නොවන බවත්...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    paris mage :) :) :) අයිතිකරු වහා ඉදිරිපත් වෙන්න... :)
  18. labu gediya

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    පහුගිය දවස් වල තිබ්බ රස්නේ හැටියට කොහොම මේ දේවල් උනාද මන්ද... වැස්ස නම් සීතලට උනා කියල කියන්න පුළුවන්නේ... සුභ පැතුම් මචෝ... අම්මටයි බබාටයි උඹටයි නිදුක් නිරෝගී සුව ලැබේවා....

    No contents