එක පාරට දැක්කේ සෙම වගේ...
බෙහෙත් ටිකක් ගනින් කියල කියන්න ආවේ.. පස්සේ දැක්කේ සේම් කියල...
ලබ්බා අයියා මරු ආතල් එකක් දීලා නෙ
එක පාරට දැක්කේ සෙම වගේ...
බෙහෙත් ටිකක් ගනින් කියල කියන්න ආවේ.. පස්සේ දැක්කේ සේම් කියල...
උඩුගම කෙල්ලගේ ගෙදර ගිහින් අද ආවේ ඔඉ...
එහෙදි එයාගේ අයියගේ දුව(මේ පාර ශිෂ්යත්වේ ලියන්නේ) වද දෙනවා මොනවා හරි සෙල්ලමක් කියල දෙන්න කියලා...
අපිට වචන 10ක් නිදහසේ කතා කරන්න දෙන්නෙම නැහැ...
අන්තිමේ ඒකිට කරන්න දුන්න වැඩෙන් පස්සේ ආවේ නැහැ වද දෙන්න...
ඒ පවුලේ අක්කල අය්යලගේ දරුවෝ 8ක් විතර ඇවිත් හිටියා...
ඒ අස්සේ අරකිට මම කිවුව මම කියන දේ එක දිගට ලියන්න කියල...
මෙන්න මේ වගේ...
වානරෙලොල්බටේකගේමවුලිකමේ
ඒකිත් ලිවුවා...
අන්තිමේ මම ඒකෙ වචන වෙන් කරලා දීල කිවුව අග ඉඳල මුලට කියන්න සද්දෙට කියල...
ඒක කිවුවට පස්සේ වටේ එවුන්ගේ හු සද්දෙට කෙල්ල කොහේ ගියාද නැහැ...
ඊට පස්සේ ආවේ නැහැ වද දෙන්න...
වානරෙ,ලොල්බ,ටේක,ගේම,වුලි,කමේ
පුළුවන් එකෙක් මේක ලියල මේ විදියට වචන වෙන් කරලා අග ඉඳල මුලට කියවපල්ලා බලන්න...
paw yako wayasata newene wada ithin




උඩුගම කෙල්ලගේ ගෙදර
ඊට පස්සේ ආවේ නැහැ වද දෙන්න...
[/SIZE]



අදාල නෑනේ![]()

අඩේ මං දැම්ම tag ඒක![]()
මේ වගේ ටැග් දාල චරිත ඝාතනේ කරන්න ඉන්නේ කිරියේ උඹ විතරයි...
පැරිසට පැරිස මගේ කියල දාන්න ඇත්තෙත් උඹම තමයි...




අඩේ මං දැම්ම tag ඒක![]()
දොස්තරලගේ ගැන, දොස්තරලා විසින්ම පත් කරගත්තු ආණ්ඩුවෙන් කියනවා නේ... අදාළ නැහැ වගේ...![]()

ඒ කියන්නේ කුමාර පෙරේරා ටැග් එක දැම්මෙත් උඹ...
අහු උනා ඔරා..
ඒ කියන්නේ කුමාර පෙරේරා ටැග් එක දැම්මෙත් උඹ...
අහු උනා ඔරා..
උයාට පයිත්තියන්ද ආලෝ
මං ඇඩ්මින්ද tag 10 විතර දාන්න





උයාට පයිත්තියන්ද ආලෝ
මං ඇඩ්මින්ද tag 10 විතර දාන්න
තොපිට හාල් ගරන්න උදේ ඉදන් දැන් කරන්ට් ඒක ආවේ
අඩෝ මං සිරාම හිතුවේ බොට ඩොන් ගිහින් කියල හෙන අවුලේ හිටියේ බන්
එල අපි කැපුනා

congratz labbo 8000 post ekata![]()
