☛ http://www.mediafire.com/?mqt43q98g563aa9
ඔබ සෑමගේ ඉල්ලීම පිට අප නිර්මාණය කරනා ලද ජීවිතය ලෙස නම් කල පෙබරවාරි මස සගරාව ඔබට නොමිලෙ හා පහසුවෙන් පහත ලින්ක් 1 මගින් Download කර ගත හෑකිය..
☛ http://www.mediafire.com/?mqt43q98g563aa9
සගරාව තුල අන්තර්ගත ලිපි..
…ජීවිතය
…හිනාවෙන්න
…ජායාරූපයක් නිසා අකාලයේ මිලින වු ආදරය
…කුසගින්න
…ජීවිතයට යමක්
…සහ තවත් ලිපි ඈතුලත් වේ..
ඔබ සෑම දෙනාටම අපගේ ලිපි පහසුවෙන් කියවීමට හෑකියාව ලෑබෙන ලෙස නිමවා ඈති මෙය Download කරගෙන ඔබට පහසුවේ ඔනෑම අවස්තාවක කියවීමට පහසුකම් සෑලසීම හා අන්තර්ජාල පහසුකම් නොමෑහි අය හටද අපගේ ලිපි කියවීමෙ අවස්තාව ලබාදීම සදහා මෙම සගරාව නිර්මානය කල බව සදහන් කරමි.ඔබ ඉන් යම් කිසි වටිනාකමක් ලබාගනු ඈති අතර එහි ඈති වටිනාකම ඔබගේ මිතුරන් සමගද බෙදාගෑනීම තුලින් ඔවුන්ගේ ජීවිත වලටද සිදු වීමට ඉඩ තිබෙනා එවනි අසුන්දර දේ වලක්වා ගෑනීමට හෑකියාව ලෑබෙනු ඈත.
මෙය අප විසින් නිර්මාණය කල පලමු සගරාව වන අතර එය විශාල අභියෝගයක් බව පෑවසිය යුතුය.මෙය තනිපුද්ගලයෙකුගේ නිර්මාණයක් වන අතර ඈඩි වෙහෙසක් දෑරූ බවද මෙහි ඈති අඩුපාඩු සදහා මා ඔබ සෑමගෙන් සමාව ඉල්ලා සිටිමි..
ජීවිතයට යමක් එකතු කරගන්න කපුටා සමග රෑදී සිටින්න
(3.9mb and 16 pages)

