***විවාහයට පෙර පොරොන්දම් බැලීම FREE**
විවාහයට පෙර පොරොන්දම් බැලීම සියලුම ලාංකිකයන් ආගම බේදයකින් තොරව සිදුකරන්නකි.ඇත්ත වශයෙන්ම පොරොන්දම් බැලීම ෛවද්යවරයෙක් ඔබව හෝ ඇයව පරික්ෂා කිරීමක් වැනිය.ඔබ දෙදෙනා අතීත ජන්මයේ සිට මෙතෙක් තිබෙන සංසාරික බැදීම හා ඔබගේ හෝ ඇයගේ බෞතික...