Nokia 5800 phone හරියන සිංහල ඉංග්සි Dictionary

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Nokia 5800 phone හරියන සිංහල ඉංග්සි Dictionary

    මචං උබලගාව තියෙනව ද Nokia 5800 touch phone හරියන සිංහල ඉංග්‍රීසි Dictionary එකක්, තියෙනවනම් Link එක දීපල්ලා. කරනව නම් ලොකු උදව්වක් මචං. MDict කියල සිංහල ඉංග්‍රීසි Dictionary එකක් web එකේ තිබිල දැම්මා ඒත් එකෙන් type කරන්න බෑ. ඒක හදල තියෙන්නෙ කීපෑඩ් තියෙන phone වලට. හොයල දීපල්ල Nokia 5800 touch phone හරියන එකක්...නැත්නම් ඉතින් BUMP එකක්වත් දාපල්ල.....( ඉංග්‍රීසි Dictionary [Oxford]ඒවානම් එපා)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Phone ekata dictionary ekak enawa ai umbe ehema ekak nadda,sinhala case nam oke wada karanne nathiwei!

    Mdic kiyala dictionariyak thiyenawa..ubath onnam try karapan. java walin karala thiyenne..eeka keypad phone walata witharay tyiping option eka thiyenne..touch phone walin typing karala sinhala word insert karanna ba..hbbai sinhala word pennanawa ..mama check karalai kiwwe..