නොමිලේ කිරිපිටි පැකට් ඕනද?
මචන්ලා මම යුනිසෙෆ් එකේ වැඩ කරන්නෙ! මට ප්රොජෙක්ට් එකක් බාර දුන්නා අඩු ආදායම් ලාභී පවුල් 500ක් හොයලා දෙන්න කියලා. ඒ 500ටම අවුරුද්දක් පුරාවටම මාසෙකට ඇන්කර් කිලෝ එකේ ටින් 2ක ගානේ දෙනවා නොමිලේ. මට පාරවල් ගානේ මිනිස්සු හොයන්න බැහැ බන්. කාට හරි ඕන නම් ෆ්රී අරන් දෙන්නම්! තැපෑලෙන් එන්නෙ.
පිටි පැකට් ඕන නම් මට PM කරපල්ලා!

Last edited: