1. K

    Monitor Buy Help

    හොඳ GPU එකක් ඕන, HDMI port එක 1.2 හෝ ඉහල එකක් වෙන්න ඕන.
  2. K

    Leaf blower

    මං මේක කොණ්ඩය වේලන්න හොය හොය හිටියේ.
  3. K

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    උඩ වීඩියෝ එකේ
  4. K

    අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

    invite කලා නම් whisky shot එකක් දාලා සිංදුවක් කියල එනව.
  5. K

    යකඩ

    අවුරුදු කීපයකින් මලකඩ එන එක තමයි ප්‍රශ්නය. ලංකාවෙ ගහන GI මෙලෝ රහක්නෑ.
  6. K

    එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

    හැමෝම වෙනුවෙන් බැහැල වැඩේ සුපිරියට කරපු ටීම් එකට සද්දයක් ඕනේ.....
  7. K

    බිත්තිය ගෙදර

    නෑ ඇලුමිනියම්, ප්ලාස්ටික් යකඩ තහඩු. ඕවා විකුණන ෂොප් තියනව. agrlk.com
  8. K

    බිත්තිය ගෙදර

    blinder thama honda bara na, one nam glass ekak danawa ss frame ekak ekka, athulen bl1inder eka. glass block nam barayi.
  9. K

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    වැඩේ යටින් යනව නේද?
  10. K

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    මේක සාධාරණයි ඒ මිනිස්සුන්ට ඔලුව උස්සගන්න.
  11. K

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    පැක්එක කඩන්න වෙයි ඒවා ඇතුලට දාන්න. හෙට දවසෙ ෆයිනල් කරල අනිද්දා දවසෙ මූල්‍ය දායකත්වයට වෙන්කරමු. (ආදර්ශයක් පමණි) ------ Post added on 1764949308
  12. K

    හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරමින් පවතී.

    ටෙම්පරි කියල අතහැරල දාන්න බෑනෙ, වතුර නොබී ඉන්නද, පාරවල් වහල තියන්නද. ඔලුව උස්සගන්න ඔහොම හරි කරන්න එපායැ පුලුවන් විදිහට.

    No contents