ඔය වගේම තමයි ඉස්පිරිතාල වලත්, වැඩ කරන කෙනෙක් කිව්වා දීර්ඝකාලීනව ලෙඩවෙලා ඉන්න අය බලන්නවත් කවුරුත් එන්නෙ නැතිලු, අඩුම ගානෙ දරුවො වත්. එක ගැහැණු ළමයෙක් ඉන්නවලු අවු. 21 න් ස්නායු දුර්වල වෙලා දැන් රෝදපුටුවෙ, අයියල අක්කල ඉන්නව එන්නෙ නෑලු බලන්න. අඩුගානෙ මාස දෙකකට සැරයක්වත් ඇවිත් යන්න පුලුවන්නෙ.