1. K

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.
  2. K

    ඇමරිකාව හොල්ලන හාමුදුරුවරුන්ගේ සාම පාගමන

    ඒ අස්සෙ ට්‍රම්ප් Greenland ගන්න දඟලනව.
  3. K

    හිඟන ජෙප්පන්ව තෙත් කරන්න කෙබරකොටා කරපු පෙන්ශන් අහෝසි කරපු එක ගැන අලි සබ්‍රිගෙන් සුපිරි විග්‍රහයක් 😊😊

    වසර 5 කින් පසුව ජීවත කාලයටම විශ්‍රාම වැටුපක් ගෙවීම එතරම් සාධාරණ ක්‍රියාවක් කියන්න බෑ, එහෙත් ඔවුන්ට සේවා කලය තුල දායකත්ව විශ්‍රාම කරමයක් ඇතිකරනවනම් හොඳයි ඔවුන්ගේ වියපත් කලයේ ප්‍රයෝජනය සඳහා. මොකද නැත්නම් ඔවුන් අයතා ක්‍රම මගින් මුදල් රැස්කිරීමට පෙළඹිය හැකියි. එහෙම නැත්නම් පෙන්ශන්ගිය අයටයි හොඳ...
  4. K

    ග්‍රෙගරි වැවේ සී ප්ලේන් අතුරක්..

    ලෑන්ඩ් කරන වේගෙ වැඩියි වගේ.. :yes:
  5. K

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.
  6. K

    කොලඹ අවට Honda fit specialist ලා කවුද ඉන්නෙ

    rev tech tuners godagama, Uthpala kiyala porak innawa Honda walata hondayi kiyanawa. samaharavita, oya lede ena chassi codes wagayak thiyanawa. ------ Post added on 1767794088
  7. K

    කොලඹ අවට Honda fit specialist ලා කවුද ඉන්නෙ

    oile burn case ekak enawa neda oya gp1 ekata?
  8. K

    හයිවේ වලි

    අනතුරක් වැලක්වීමට උත්සහ කරනව.
  9. K

    ගෙදර වයරින් කරන්න කව්ද උබලා ගත්තේ , අපේ පැත්තේ කීපදෙනෙක් බැලුවා උන්ව sure නැ

    මේ ක්‍රමය හරි. ගෙදර ප්ලෑන අනුව වයරින් diagram එකක් ඇඳගත්ත නම් අඩුපාඩු නැතුව වැඩේ වෙනව, (මම ම ඇඳගත්ත) ඒ කියන්නෙ ලයිට, ප්ලග් 13A/5 A, wall fan, tv, cctv etc. ඊට පස්සෙ ඒක පෙන්නල බඩු ලිස්ට් එකක් ගන්න බාස්ගෙන්.
  10. K

    කන්ටේනර් ක්‍රියෙටර් බුරියානියාට, එලකිරි රත්තරං ගේම කෝල් කරයි!....

    ගොඩක් පේජ් එහෙමයි බොරුව කරනවුන්ගෙන් ප්‍රශ්නයක් අහපු ගමන් දායක සභාව වලියට එනව ඊට පස්සෙ බ්ලොක් කරනව.
  11. K

    Wagon r එකක් ගන්න බැරිද 50

    more space and power
  12. K

    Wagon r එකක් ගන්න බැරිද 50

    ඊට නරකද vitz එකක් බැලුවොත්.
  13. K

    🇨🇳 Chinese power tools

    නම් කියන්න ගියොත් මුලු චීන භාෂාවම කියන්න වෙනව. st. Anthony's එකේ ගෙන්වන එකක් ගන්න අලුත්වැඩියාවක් වුනත් කරගන්න අමතර කොටස් ඇති.
  14. K

    උබලගේ හිතට දැනුනු හොදම බූට් සින්දු ක්ලැසික් සින්දු මොනවද

    ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ...
  15. K

    හීලෑ වෙච්ච හාවෝ අපට අවශ්‍ය නෑ. අපට අවශ්‍ය ලෝකයත් එක්ක තරඟ කරන සිංහයින්..........

    කුසලතාවය කියන එක මේ රටේ බොහෝ දෙනෙකුට නෑ, ඒ නිසා තමයි මේක සංවර්ධනය වෙමින් පවතින රටක් කියල තවමත් හඳුන්වන්නෙ. මුදල් තිබූ පමණින් සියල්ල කල හැකියයි සිතීම තමයි ලොකුම මෝඩකම. ඕව කියල තමයි, මෝඩයො රවට්ටල බලය ගන්නෙ හැමෝම.

    No contents