1. xengine

    street burger left ගුපියනේ

    අඩෝ මම පහු ගිය සති දෙකෙන්ම කෑවා ඕකෙන්. මේකේ හෙන ගණන් කියපන්කො. VAT එකකුත් ගහනවා.
  2. xengine

    අඩො Chandrayaan එකට නෙලුම් කුලුන තරම් වත් වියදමක් නෑ ලු

    අමොහ් බන් 2012 දී මිල් 300ක් කියන්නේ 2023 දී? ආගම් කියන එව්වා බොරු නේද බන්? මෙච්චර හොරකන්කරලත් ආතල් එකේ ඉන්නේ නැත්තන්. මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ. හිතේ නිදහස නෑ. එකට මේ කාලකන්නි,
  3. xengine

    අඩො Chandrayaan එකට නෙලුම් කුලුන තරම් වත් වියදමක් නෑ ලු

    අනේ එහෙම කියන්න එපා. ටුවරිස්ලට උඩට ගිහින් පනින්න පොර්ජෝක්ට් එකක් යනවා. . තව උඩට යන්න උන්ගෙන් සීගිරියේ වගේ ටිකට් කඩනවා. එකෙනුත් ගානක් එනවා ඉතින්. කොහෙද මේ අරගල කාරයෝ රට කෑවනේ.
  4. xengine

    Gota ta mokada une?

    මොනවා වෙන්නද ඉතින්! මානසික ලෙඩේ උත්සන්න වෙන්න ඇති. අනික ඉතින් පුරුදු වෙන්න පැනල ගියා කියලත් නෙවෙයිනේ. ආයේ 2025 දිහාදී එයි.
  5. xengine

    චන්ද්‍රයන් යානාව සැලසුම චිචි රාජපක්ෂගෙන් ....

    Mattala Rajapaksa International Airport - US$209 million Nelum Kuluna - US$113 million
  6. xengine

    අඳුරන කෙනෙක් ඉන්නවද බලන්න...

    කව්ද කව්ද? මොකක්ද සින් එක?
  7. xengine

    අනුර කුමාරයි - නාගමුවයි එකතුවෙලා ඇරියා නේද ඇරිල්ලක්... :lol::lol:

    ඉතින් බන් ගොඩක් උන් සමාදාන වෙනවනේ.
  8. xengine

    Japan to release Fukushima radioactive water into ocean starting Aug. 24..📛

    ඉතින් උඹල මික් කියපල්ලකෝ. එක එකා මික් කියනකන් බලන් ඉන්නේ.
  9. xengine

    CEB

    අපේ පැත්තටත් ඊයෙයි පෙරේදයි හවස පැයකට කිට්ටු වෙන්න කරන්ට් එක නැතුව තිබ්බ. බලමු අදත්.
  10. xengine

    ලංකාවේ ජනගහණය..😮

    සිංහල මිනිස්සුත් මචන් ළමයින්ට කොහොම හරි උගනන්න ට්‍රය් කරනවා. හැබැයි ළමයි ඉගන ගන්නේ නැති සින් එකක් නේද තියෙන්නේ?
  11. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    අපිවත් හදාගමු මචන්. එතකොට එකෙක්වත් හැදෙයිනේ. මම නම් සැහෙන්න ට්‍රයි කරනවා ඉතින්. තාම සතුටු හිතෙන මට්ටමකට නම් එන්න බැරි උන. ඉස්සරහට බලමු.
  12. xengine

    Dulani Anuradha leak ❌❌

    දැන් ඉතින් ආයේ මුල ඉඳන් එකත් හොයපන්කෝ! :baffled:
  13. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    දැන් 80% -> 40% / 35% කරලා තියෙන්නේ මචන්. ඒ ළමයින්ට ආර්ථික ප්‍රශ්න, කොරෝන හින්ද එන්න බැරි උන එව්වා මෙව්වා හින්ද කියල තමයි කියන්නේ. ඒවා ඇත්තටම සාදාරන හේතු. ඔය 80% ආවේම ළමයි ඉස්කෝලේ එන්නේ නැති හින්ද AL කාලේ අන්තිමට, ළමයි 40ක් ඉන්න පන්තියක ළමයි එන්නේ 10ක් විතර. ඕකට විසඳුමක් විදියට තමයි 80%...
  14. xengine

    මචන්ලා උඹලට ටයිම් එක සෙන්ස් වෙනවද ඉස්සර වගේ?

    අඩේ සුටුස් ගාල මැරිලා යයිද මන්ද බන්. :confused:
  15. xengine

    ගල් ගහන එක නවත්තපල්ලා.. උඹලගෙන් ගල් පාරවල් කන්න නෙවෙයි බොල අපි ආවේ.

    මට මැවිලා පේනවා ඉරාජ්ට ගල් පාරක් වදින හැටි කිරි එරෙන්න :lol:
  16. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    ඉස්කෝලෙන් කරන්නේ උගන්නන එක විතරයි නම්. විබාග තියන්නෙත් අවරුද්දකට එකයි නම් ළමයෙක්ට නිදහස තියෙන්න ඕනේ ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ යන්න නැත්තන් ටියුෂන් යන්න. උන් 80% අනිවාර්ය කරන්නේ ළමයි ඉස්කෝලේ එන්නේ නැතුව ටියුෂන් යනවා කියල. උන්ට තේරෙන්නේ නැහැ ඉස්කෝල අව්ල් හින්ද තමයි ළමයි ටියුෂන් යන්නේ කියල...
  17. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    එහෙම කරනවා කියල පෙන්නේ නැහැ බන්. ඔහේ මොකක් හරි තීරණයක් ගන්නවා කියල මට පෙන්නේ. එහම පට්ටම ප්ලැන් එකක නම් යන්නේ ඉස්සරලම කරන්න ඕනේ අර මුලින්ම AL ලියන්න 80% බලන එක නවත්තන එක . දැනට 40%ක් බලනව. ඉගාව අව්රුද්දෙ ඉඳන් ආයේ 80% අනිවාර්යයි.
  18. xengine

    ගල් ගහන එක නවත්තපල්ලා.. උඹලගෙන් ගල් පාරවල් කන්න නෙවෙයි බොල අපි ආවේ.

    ආශික් ලන්තයක් බන් මේක නම්. ලංකාව කියන්නේ experiment නිධානයක්!
  19. xengine

    ගල් ගහන එක නවත්තපල්ලා.. උඹලගෙන් ගල් පාරවල් කන්න නෙවෙයි බොල අපි ආවේ.

    අඩේ එකත් මාරු වැඩේ නේද? මගදී ෂෝ එක නවත්තන්න ඕනේ උනාම ගල් පාරක් සෙරෙප්පු පාරක් ස්ටේජ් එකට ගැහුවා නම් හරි. ගායකයෝ 10 ගේනවා කියල 3 දෙනෙක්ට විතර සල්ලි ගෙවල ගෙන්නගන තුන් වෙනි එකා සින්දු කියා කියා ඉද්දි ගලක් දෙකක් ගැහුවා නම් ගොඩ. ශෝව් එක නැවැත්තුව ගෙදර ගියා.
  20. xengine

    දැන් වාර විභාග තියෙන්නේ එකයිද?

    නැහැ නැහැ බන්. උඹ වැරදියට අල්ලන්නේ. අපේ ලංකාවේ දැන් තියන විදියට විබාග පාස් උනොත් තමයි ජොබ් හබවෙන්නේ. අන්තිමට කොළ කැල්ලක් පෙන්නන්න ඕනෙනේ ජෝබකට යද්දී. එක තමයි පිළිගැනීම. ඉතින් එහෙම සිස්ටම් එකක් තියෙද්දී අපිට ඒ සිස්ටම් එකටම යන්න වෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ අවසානේ හොඳට විබාගේ පාස් වෙන්න නම් කට...

    No contents