උඩුගම කෙල්ලගේ ගෙදර ගිහින් අද ආවේ ඔඉ...
එහෙදි එයාගේ අයියගේ දුව(මේ පාර ශිෂ්යත්වේ ලියන්නේ) වද දෙනවා මොනවා හරි සෙල්ලමක් කියල දෙන්න කියලා...
අපිට වචන 10ක් නිදහසේ කතා කරන්න දෙන්නෙම නැහැ...
අන්තිමේ ඒකිට කරන්න දුන්න වැඩෙන් පස්සේ ආවේ නැහැ වද දෙන්න...
ඒ පවුලේ අක්කල අය්යලගේ දරුවෝ 8ක් විතර ඇවිත් හිටියා...