යුනිකෝන් බැරිනම් අයිස් කෝන් උනත් කමක් නැහැ බොල...
මට රෙප් එපා... මේ වගේ ඇවිත් ඉල්ලනවට වඩා හොඳයි ත්‍රෙඩ් එකක් දාල නිකන්ම රෙප් ගන්න එක අවුරුද්දෙන් පස්සේ...
මෙතන ඉන්න දෙන්නම යාලුවෝ... නික් මගේ පුද්ගලික යාලුවෙක්... අනිත් කෙනත් එහෙමයි... ඒ නිසා කාටවත් චන්දෙ දෙන්නේ නැහැ... රෙප් කැපුන එකෙක් එහෙම...