1. labu gediya

    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න කියපන් බං, කොල්ලෝ කරන වැඩ කරන්නේ නැතිව...:P
  2. labu gediya

    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    උදේ ඉඳල වැඩ කරලා දැන් තමයි ලොග් උනේ... අද නයිට... හෙට වැඩ.. හෙටත් නයිට කරලා අනිද්දා තමයි ගෙදර යන්නේ... ගිය අවුරුද්දේ කඹ ඇදිල්ල නිසා රෙප් ගොඩකට කෙලවගත්තා... අන්තිමට රෙප් දෙන්නම් කියපු එවුනුත් අපෙන් වෝට් එක අරගෙන මග ඇරලා ගියා.... මේ අවුරුද්දේ කාටවත් කිසිම සපෝට් එකක් නොදී, පාඩුවේ රෙප් පාරක්...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Hapo mama nam sura suduwen thorayi. :p arakku kate thiyanne naha. Ugurata halaa gaththothin misak.
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Phone eken awe ban
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපිට හොදටම වහිනවා... ගොරවනවා....
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    [COLOR="Teal"එලකිරි රෙඩියො අහන සියලුම දෙනා එකතු කරගෙන දෙන්න මේ සින්දුව.... මම එන්නෙ පැරිස් රටේ ඉදලා[/COLOR]
  7. labu gediya

    Awulak naha. Facebook eketh wish karala mekata awe.

    Awulak naha. Facebook eketh wish karala mekata awe.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අපි අහුවෙයි ඔවුවට...:D
  9. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    තව බඩු තියෙන එවුව පෙන්වන්න කියන්න තිබුනේ ඔයා නාල එනකන්... ඊට පස්සේ ශේප් එකේ පොලිසියට කෝල් එකක් දුන්න නම් බඩුත් එක්ක හොරු අල්ලලා දෙන්න පුළුවන්.... වැලිගම එහෙම සීන් එකක් උනා... ගෑනි ගොනා කරලා බඩු විකුනන්න ඇවිත්.. ඒත් ඒ ගෑනු මනුස්සය ගේ ඇතුලට ගිහින් ශේප් එකේ පොලිසියට කෝල් කරලා අල්ලලා දුන්න... කලබල...
  10. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    සිරා කතාව බං...:D:D:D:yes:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    http://www.elakiri.com/forum/showthread.php?t=1734625
  12. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    ඩයලොග් එකේ හරි අයියල ඉන්නේ...:D අපේ ඩයලොග් ටීවී එකේ මුලින් ඉඳල බිල ආවේ රුපියල් 900... දැන් මාස දෙකක ඉඳල එනවා රුපියල් 1200ක්... උන් කියන්නේ බදු නිසා කියල... බිල ගෙවුවේ නැහැ මාස දෙකේම... බම්බු ගහගන්න කියල බටපොල ඇන්ටනාවක් ගෙනත් අපි බලනවා ශෝක් එකට... මොසුක්‌ එකත් එක්ක නම් මොකක් හරි හුටපටයක් තියෙනවා...
  13. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    එක පාරක් මේ පැත්තේ නංගි කෙනෙක්ට මේල් එකක් ඇවිත් ගුගල් එක බලන්න නොමිලේ අවස්තාවක් ඇවිත් කියලා... ඒකිට කිවුව බොරුවක් කියල, අදටත් මාත් එක්ක කතා නැහැ... ඒකි කියන්නේ මම ගුගල් එකට ඒකි ගැන බොරු යවල, ඒ අවස්ථාව කැන්සල් කරලා කියල...:D
  14. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    නිකන් හරක් නෙවි බං, කේප්ප හරක්ට අන්ත එවුන් ඉන්නේ...:P සමහර විට කාටවත් කියන්න එපා කිවුවේ, අරු සල්ලි දාල ඇවිත් බලන් ඉන්නකොට බඩු හම්බ වෙලා කියල තේරුණාම කාටවත් කියද්දී ලජ්ජා හිතෙන නිසා වෙන්න ඇති... කොහොමත් ඒ දේ හොරෙන් කළා නම් අපි කොහොමත් පිළිගන්නේ නැහැ එහෙම දෙයක් උනා කියල...
  15. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    පවු වැඩ බං... කොච්චර මෝඩයෝ අහු වෙනවා ඇත්ද නේද....
  16. labu gediya

    දැනුවත් කිරීමක් සඳහා පමණයි...

    දැනුවත් කිරීමක් සඳහා පමණයි... අද උදේ 10:30 ට පමණ වෙච්ච සිදුවීමක්... අපි අද හොරගොඩ වැල්ලාන ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීමක් කර, එහි වැඩ කරමින් සිටින අතරතුරේ අපිත් එක්ක එකට වැඩ කරන යාලුවෙකුට කෝල් එකක් ආවා... 070 නම්බරේකින් පැමිණි දුරකථන ඇමතුමෙන් පැවසුවේ මොබිටෙල් කෑෂ් බොනැන්සා මගින් කරන ලද දිනුම්...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Mokek hari ekek rep kapanna gihin. Eth rep+ wela watila. :D uuta jathiye pahan sanwegaya
  18. labu gediya

    හෙට බොරු කියන දවසනේ... කරුමෙට මට හෙට හෙඩ් ඔෆිස් යන්න වෙලා.... එහෙදි මොන මොන ගිනි ගෙඩි මට දෙයිද...

    හෙට බොරු කියන දවසනේ... කරුමෙට මට හෙට හෙඩ් ඔෆිස් යන්න වෙලා.... එහෙදි මොන මොන ගිනි ගෙඩි මට දෙයිද මන්ද... සේරම ඉන්නේ කෙල්ලෝ... අලුතින් ආව ඉංජිනේරු මිස්ලත් ඉන්නවා.. අනේ මන්ද.. නොගිහිල්ලත් බැහැ... අයිත් ගොරවනවා... මම ලොග් ඕෆ් වෙනවා හොඳේ... නංගිට ජේසු පිහිටයි.. ගුඩ් නයිට්...
  19. labu gediya

    දෙව්මි පෙරේරා-Deumi Perera

    අපේ ගෙවල් ළඟ කොල්ලෙක් ඉන්නවා බං, උගේ කොන්ඩේ උතුරන අයිස් කෝන් එකක් වගේ.. අමුතු කට් එකක්.. IRC... ඉතින් පච්ච ගහල ඉන්නේ.. සිගරට් බොනවා.. අරක්කු බොනවා.. ගංජා ගහනවා.. බඩු ගහනවා... ඌට ඉන්නවා පට්ට ලස්සන කෙල්ලෙක් බං... මොනවා කරන්නද ඉතින් හැමදාම ඒක දිහා බල බල මම හූල්ල හූල්ල ඉන්නවා... :( ගොඩක් වැරදි වැඩ...
  20. labu gediya

    උදේ ඉඳල තැම්බිල තැම්බිල ගෙදර එනවා නාගන්න බලාගෙන... එතකොටත් වතුර උනුයි... එපා වෙනවා ඉතින්... මෙහෙ...

    උදේ ඉඳල තැම්බිල තැම්බිල ගෙදර එනවා නාගන්න බලාගෙන... එතකොටත් වතුර උනුයි... එපා වෙනවා ඉතින්... මෙහෙ දැන් ගොරවනවා... වහින්නෙත් නැහැ... හෙට කට්ටියට දෙන්න ලනුවක් කල්පනා කර කර ඉන්නේ.. අප්‍රේල් 1 හෙට නිසා...

    No contents