මගේ රෙප් පොයින්ට්ස් 1000කට කිට්ටු වෙන්න අඩු උනා මේ මරිසි වැඩ ත්‍රෙඩ් එකේ කතා දාන්න ගිහින් බං... බොරු උනත් ඇත්ත උනත් ලියන්නේ නැතිව ඉන්න පුළුවන්... ඒත් බලන කෙනා දාන කොමෙන්ට් එක අනුවනේ අපි දිරිමත් වෙලා, ඉස්සරහට පෝස්ට් දාන්නේ.... දෙකටම නැති එවුන් ඉන්නවා හැංගිලා රෙප් කපනවා අම්ම මුත්තා නැතිව බැන...