1. ASR

    හොඳ pocket router එකක්.

    oka nm use karala ne. oke sinhala review ekak youtube eke dekka. sri lankawe onema mobile sim/ router sim ekak plery pocket router eke weda karanawa kiyala kiyanne.
  2. ASR

    හොඳ pocket router එකක්.

    mn gawa plery M302 pocket router ekak thiyenwa. normal usage ekata peya 6-8 wage thiyenawa. Rs. 8000 wage den M305 ekakma ganna puluwan. eka peya 10k wage thiyenawa kiyala kiyanne. signal strenth/connected devices/ data usage anuwa time eka wenas wei. Router Sim unath weda. mama test kale dialog...
  3. ASR

    NISSAN Gravity ලක්ෂ හැත්තෑ පහකට ගන්න පුළුවන්, සුපිරිම Seven Seater MPV එක...🤩👍

    buddy van thiyenne Suzuki every wage ewa. mn gawath 660cc lorryak thiyenawa. bara patawala unath mara pickup ekak thiyenne. speed yanna nm amarui. eth semi town/town area waldi mage wagon r ekata wada lesiyen wahana overtake karanna puluwan. 1000cc wahanayaka unath gear ratio walin 70-80 wage...
  4. ASR

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    අවුරුදු 10-12 පරණ උනත් රියලයබල් වාහන වලට පරණ කුණු ගොඩවල් කියල බැනල අළුත් අහලවත් නැති නම් වල ඒව ගත්තම ඔහොම වෙන්නත් පුළුවන්. අවුරුදු 5-10 පරණ වාහන වල නම් එන ලෙඩ ටික මේ වෙද්දි ඇවිල්ල හැමෝම දන්නව. හදන විදිහටත් ගොඩක් අය දන්නව. ඒවත් ආපුම දවස් වල අළුතෙන් ගත්ත කට්ටිය හදන්න ගිහින් කුණ කන්න ඇති. දැන්...
  5. ASR

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    මගෙ නම් අවුලක් නෑ. වෙනද 18kmpl කරන එක අද කොළඹ ගිහින් ආව 21.8kmpl කරල තිබුන.
  6. ASR

    තේරවිල්ලක්

    තාම නිවැරදි උත්තරය ලැබුනෙ නෑ
  7. ASR

    තේරවිල්ලක්

    උත්තරේ දුන්නොත් Photo එකක් දෙනව
  8. ASR

    තේරවිල්ලක්

  9. ASR

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    Joined Feb 21, 2007 ඒ කාලේ join උනේ සිංදු ඩවුන්ලෝඩ් කරන්න.
  10. ASR

    වෙලාවට tax ගෙවාපල්ල

    ආර්ථික විද්‍යාත්මකව මෙහි වැදගත් පැත්තක් තිබෙනවා. මිනිසුන්ට රස්සාව නැති වූ විට ඔවුන් බඩු මිලදී ගැනීම නතර කරනවා. එවිට කඩ සාප්පු, කර්මාන්තශාලා වැසී ගොස් ආර්ථිකය තවත් අගාධයට යනවා. නමුත් රජය ඔවුන්ට සුළු මුදලක් සහනාධාර ලෙස දුන් විට, ඔවුන් වෙළඳපොළෙන් බඩු මිලදී ගන්නවා. එවිට ආර්ථිකයේ "සල්ලී ගැවසීම" නතර...
  11. ASR

    වෙලාවට tax ගෙවාපල්ල

    මම කීව එක තේරිලා නෑනේ. දැන් උන් හින්ද ව්‍යාපාර කරන අපිට සල්ලි එනව. අපිට බඩු සප්ලයි කරන තව ව්‍යාපාරිකයින්ට, ගොවියන්ටත් කොටස් වශයෙන් බෙදිල යන්නෙ ඒ සල්ලිම තමා. රටේ ආර්ථිකය එක තැන පල් වෙලා හරියන්නෙ නෑනෙ. අපේ කඩවල් වල කොච්චර බඩු තිබුනත්, නිෂ්පාදනය කරන එය භාණ්ඩ, සේවා සැපයුවත් ඒව ගන්න මිනිස්සු නැති නම්...
  12. ASR

    වෙලාවට tax ගෙවාපල්ල

    මමත් ඉස්සර ඔහොම තමා හිතුවේ. ඒත් ඒ් නැතිබැරි උන්ට සල්ලි දුන්නම ඒ් සල්ලි ආයෙත් කැරකිලා ව්‍යාපාරිකයන් ගාවට යනව. රටේ ආර්ථිකය දුවන්න ඒ් දුප්පත් අයට සල්ලි නැති උනොත් උන් රටේ ආර්ථිකය වැටෙනව. කුඩා ව්‍යාපාරයක් කරගෙන යන නිසා ඒ්ක දැනෙනව මට. ඔය සහනාධාර දෙ න කාල වලට අපේ ව්‍යාපාර වල ලාභෙත් වැඩි වෙනව.
  13. ASR

    Wagonr fx Petrol

    අළුත්පිට නම් ඇවරේජ් 18-22 වගේ කරයි. ටිකකක් කල් ගියාම හෙවි ට්‍රැෆික් එකේ පැයක් විතර තිබ්බම ඇවරේජේ 14-15 වගෙත් වෙනව.
  14. ASR

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    මට හිතෙන විදිහට සල්ලි කියන එක සාර්ථකත්වයේ එක අතුරුඵලයක් විතරයි. සාර්ථක වෙන්න නම් කරන මොකක් හරි මගුලක් හරියට කරන්න. දැනට සාර්ථක මිනිස්සු ගොඩක් ඉන්න රටක ගිහිල්ල සාර්ථක වෙනවට වඩා අපේ රටේ සාර්ථක මනුස්සයෙක් වෙන එක ලේසියි මට හිතෙන විදිහට.
  15. ASR

    ශ්‍රී ලංකාවේ සේවකයන් 22%කට AI නිසා රස්සා නැතිවෙයි...

    AI නිසා මගේ නම් රැකියා සුරක්ෂිත භාවය වැඩි උණා. ඉස්සර මොනවහරි web, s/w, graphic එකක් අටවල කරපු වැඩ දැන් quality එකට ඊටත් වඩා ඇඩ්වාන්ස් විදිහට පහසුවෙන් ඉක්මනට කරගන්න පුළුවන්. එක නිසා මගේ නම් රැකියා සුරක්ෂිත භාවය වැඩි වෙලා. අළුතෙන් දේවල් ඉගෙන ගන්නෙ නැතිව මම පොර සීන් එකේ හිටියොත් නම් තමන්ටත් නොදැනීම...
  16. ASR

    Volume Licensing

    කවුද දන්නේ FB ඒකේ ඒහෙම අඩුවට License Keyes විකුණන ක්‍රමය ගැන. ඒ් වගේ Business ඒකක් පටන් ගන්නෙ කොහොමද? කොහෙන්ද ඒ අය ඒ් Keys ගන්නෙ? විස්තර දන්න විස්තර දන්න කෙනෙක් හරි දැනට බිස්නස් ඒක කරන කෙනෙක් හරි විස්තර කියන්න.
  17. ASR

    Kurunegala atayo waren

    එතනටත් එකම ගාන. පිලැස්ස හංදියේ ඉදන් බැලුවම පේන දුර. එතනත් අයිතිවෙන්නෙ පිලැස්සටම තමයි.
  18. ASR

    Kurunegala atayo waren

    පිලැස්සට ටිකට් ගන්න. ඒත් පිලැස්සෙන් බහින්න එපා. ඊලග හෝල්ට් එකෙන් බහින්න. (පිලැස්ස හංදියේ සිට මීටර් 200ක් විතර ඇති.) හොටෙල් එකට හැරෙන්න තියෙන පොඩි පාර ඉස්සරහින්ම බහින්න පුළුවන්.
  19. ASR

    Kurunegala atayo waren

    බස් ඒකේ යනවන නම් මාවතගම, මැටිබොක්ක, ගලගෙදර බස්වල යන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් ඒකේ බෝධිය තියෙන සයිඩ් ඒකේ නවත්තන්නෙ. නුවර බස්වල නගින්න එපා. ලග නවත්තන්නෙ නෑ. නැත්තම් පික් මී එකක් වගේ දාගෙන යන්න පුලුවන්. රු. 700-800 වගේ වෙයි.
  20. ASR

    රජයේ ආපන ශාලා ජාලයක් පිහිටුවන්න යයි: නාරාහේන්පිටින් ඇරඹේ

    රජය බිස්නස් කරන්න යන්න ඕන නෑ. ප්‍රශ්නේ රජය දැනට තමන් කලයුතු වැඩේවත් නොකරන එක. ආපන ශාලා නියාමනය නොකර වෙන මගුල් කරල වැඩක් නෑ.

    No contents