1. ASR

    Good bye Sri Lankan airlines ! Just six more months only

    හිතන තරං යකා කළු නැති වේවි. මොකද දැන් දුම්රිය සේවය රජයට තිබුණ කියල උන්ට ඕන වෙලාවට ස්ට්‍රයික් නොකර ඉන්නවද? නෑනේ. බස් සේවය රජයයි/ පුද්ගලික අංශයයි දෙකම කරන නිසා එක කොටසක් ස්ට්‍රයික් කරද්දි අනිත් කොටස හරි සේවය සපයනව.
  2. ASR

    ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

    නැනෝ එක වෙනුවට ටිපර් එකක් ආවන් ඩෑෂ් කැම් එක අටවන් එන එකාගේ කකුල බ්රේක් එකට ටිකක් ගිහින් සෝලෝ කරල ටිපර් එකට යන්නත් දීල තමන්ගේ ගමනත් යනවනේ. අනික වාහනේ ඉස්සරහට ගන්න බැරි බව දැක දැකත් නැනෝ එක ලගටම ගිහින් අටව ගන්නව. එතකොට නැනෝ එක බස් එක ඉස්සර කරන්න පටන් අරන් ඉවරයි. නැනෝ එකට අයින් කරගන්න ඉඩකුත් නෑ...
  3. ASR

    පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

    ගොඩක් වෙලාවට මම ලොරිය අරන් යන වෙලාවට ත්‍රීවිල්, ලොරි වගේ අය හෙඩ් එක ගහනව. කාර් එකේ යන වෙලාවට නම් කවුරුවත් ගහනව අඩුයි. අනික ලොරියෙ යන වෙලාවට වැරැද්දක් නැතත් පොලිසියෙන් නවත්තනව. වැරැද්දක් හොයාගත්තොත් කීයක් හරි ගලවන්නමයි බලන්නෙ.
  4. ASR

    වාහන ගැන දන්න අය පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න

    Lankawe market eke ganna thiyena hodama sedan car eka nisa. japan wahana reliale saha spare parts gana adui, body parts unath one ekak ewa recondition ganna thiyenawa.
  5. ASR

    USD eka bahinne ai?

    ආර්ථික අස්ථාවර භාවය
  6. ASR

    1st Car Help

    සර්විස් රෙකෝඩ් + දුම් වාර්තා තියෙන ඕපන් පේපර්ස් නැති ෆස්ට් ඕනර් වාහනයක් හොයල ගන්න පුළුවන්නම්. ස්කෑන් වලට මිකැනිකල් පැත්තේ ලෙඩ අහුවෙන්නෙ නෑ. අනික ගොඩක් වාහන බිස්නස් කරන අය කරන වැඩවලට ගොඩක් ලෙඩ තාවකාලිකව යට යනව විතරයි. ආයෙ මාසෙකින් දෙකකින් එනව. ඒක නිසා ස්කෑන් කරල, බාස්ල එක්ක ගිහින් බැලුවට වැඩක්...
  7. ASR

    Auto Lanka forum

    Repair කරන්න ඒක තැනක 30ක් කීව, තව තැනක 28 ක් කීව, තව තැනක 22ක් කීව. ‌Repair වලට 3000 කි.මි. වොරන්ටිත් දෙනව කියනව. ඒත් මම කුරුණෑගල ඉදල ඔය කියන තැන්වලට යන්නම රු. 5000+ වියදමයි කාලයයි යනව. එහෙම බලද්දි ඩීල් පවර් එකෙන් බඩු කූරියර් කරගෙන මෙහෙ තැනකින් මාරුකරගන්න එක ලාබයි වගේ. ඔය ඩීල් පවර් එකේ ජපන් කියල...
  8. ASR

    Auto Lanka forum

    MH55s eke hydraulic ekak newe neda enne. 2k thiyenawa.
  9. ASR

    Auto Lanka forum

    wagon r eke adjuster repair karaganna or replace karaganna eka gena idea ekak ganna. sirawata ------ Post added on 1701075936 ඔව් වගේ ------ Post added on 1701075969
  10. ASR

    Auto Lanka forum

    Ow. Wahana gena prashna google search karama eke thiyena treads enawa. Okkoma english walin thiyenne. Kiyawanna puluwan unata eke aya liyana goda suddas wage liyanna therenne ne.
  11. ASR

    Auto Lanka forum

    Auto Lanka forum එකේ සිංහල භාෂාවෙන් සාකච්ඡා කරන්න බැරිද? කඩ්ඩ වැරදුනොත් කොන් වෙයිද?
  12. ASR

    fatty liver

    මුල් අවස්ථාවෙම කෑම පාලනය සහ සිංහල බෙහෙත් කරොත් 100% ගොඩ දාගන්න පුළුවන්.
  13. ASR

    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

    ලක් එකම නෙවෙයි. ගොඩක් අය තමන්ට ලැබෙන ලොකු/පොඩි අවස්ථාවන් මගඇරගන්නව. මගේ සහ මම දන්න අයගේ ජීවිත වල ටර් නින් පොයින්ට් වෙන්න තිබුනු තැන් මග ඇරියේ නැත්තම් අද ඉන්න තැනට වඩා හොද තැනකට යන්න තිබුණ කියල හිතෙනව. මේ ලඟදිත් මම එහෙම අවස්ථාවක් මග ඇරිය වෙනස් වෙන්න තියෙන අකමැත්ත මත.
  14. ASR

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    This is our medium risk fund. It invests in a diversified portfolio of Government securities, deposits & Corporate debt of banks, finance companies & corporates. It is not independently rated, but the weighted average of the underlying investments falls between BBB+ and A-. The primary objective...
  15. ASR

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    ඔව්. මේ දවස්වල FD rates 10% ට අඩුවෙන් වගේනෙ යන්නෙ. මම දාල තියෙන Fix Opertunities income fund එකේ මේ දවසන් වල ඇවරේජ් 10-20% අතර එනව. කලින් නම් 20-30% වගේ ආව. සමහර Fund වල 200%-300% එන දවසුත් තියෙනව. ඒ වගේම සෘන ගණන් එන වෙලාවලුත් තියෙනව. දවස ගානේ කලින් දවස්වල ඉන්කම් එක හරි ලොස් එක හරි එකවුන්ට් එකේ...
  16. ASR

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    CAL එකේ මමයි මම තව දන්න කීප දෙනෙකුයි සල්ලි දාල තියෙනව. Fix income opotunuties fund එකේ. වෙලාවකට ඉන්කම් එක නෙගටිව් වෙනව. එත් අවුරුද්දක් විතර දීර්ග කාලයක් ගත්තම ඇවරේජ් එක පොසිටිව්. Sharemarket එකේ ඉන්වෙස්ට් කරල තියෙන Fund වල ලොකු ඉන්කම් එකක් වගේම සමහර වෙලාවට ලොකු නෙගටිව් ඉන්කම් එනව. ඔයා කියලතියෙන...
  17. ASR

    අඩුකෙලේ ඉන්ශුවරන්ස් එකක් දාන්න යන්නෙ මේ පාර

    coop ape office ewata dala thiyenne. full claim awulak newthiwa gewwa me wenakal. eke inna eka adurana nisa maath demma. thama claim karanna wela nm ne.
  18. ASR

    BOC to Sampath 6million Transfer

    BOC එකේ ලිමිට් එක වැඩිකරගන්න පුළුවන් කීව 10 මිලියන් වෙනකල්. ෆෝම් එකක් පුරවල දෙන්න ඕනළු බෑන්ක් එකට. ලගදි වාහනයක් ගත්ත යාළුවෙක් ඔන්ලයින් ට්‍රාන්සර් කරේ ඒ විදිහට.

    No contents