අයිෆෝන් 11 පරණ උනාට ඒවගේ තියෙන බිල්ට් කොලිටි එක ඒ ගානට ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකකින් ගන්න බැරි නිසා. ඒ කොලිටි එකට ආස අය වැඩි ගානක් දිල අළුත් එකක් ගන්න බැරි නිසා පරණ උනත් අයිෆෝන් ගන්නව. මමත් වයිෆ්ට අයිෆෝන් 8 ප්ලස් එකක් රන් දුන්න 50 කට. ෆොටෝස් ගහන්න ඕන වෙන නිසා. ඒ ගානට තියෙන බ්‍රෑන්ඩ්...