මම කීව එක තේරිලා නෑනේ. දැන් උන් හින්ද ව්‍යාපාර කරන අපිට සල්ලි එනව. අපිට බඩු සප්ලයි කරන තව ව්‍යාපාරිකයින්ට, ගොවියන්ටත් කොටස් වශයෙන් බෙදිල යන්නෙ ඒ සල්ලිම තමා. රටේ ආර්ථිකය එක තැන පල් වෙලා හරියන්නෙ නෑනෙ. අපේ කඩවල් වල කොච්චර බඩු තිබුනත්, නිෂ්පාදනය කරන එය භාණ්ඩ, සේවා සැපයුවත් ඒව ගන්න මිනිස්සු නැති නම්...