රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)
මොකද්ද ඇත්තටම (photography) කියන්නේ අනේ මන්දා :baffled::baffled:
කොහොම උනත් දන්නා කෙනෙක් කියන්න
මට දැන් දැන් නම් හිතෙන්නේ කොහේහරි ඉන්න බඩු කැල්ලක් හොයාගන්නවා
ඊට පස්සේ අන්දනවා කොට ඇදුමක් (බඩ කකුල් පපුව පෙන විදිහට අන්දනවා තියනවා ගලක් උඩින් ගහක් මලක්...