1. kolavari

    සසී කෙලීගේ topless photoshoot 😍

    කවුද විස්වාසය දුන්නේ මෙයාට..
  2. kolavari

    එළකිරියේ J Stalin ට වැඩ වරදියි

    :lol: ambooo..tiktok ekak hadagena pennuwa nam iwaraine... pare nikan ai free pennanne :dull:
  3. kolavari

    අපි ජයසාන්ත අයියා කිව්වේ එයාට ඉතිම්...

    ත්‍රෙඩ් එක දාපු පොර කමෙන්ට් බලන්න කියලා අතට ගන්නකොටම බඩු ගිහින් ඉවරයි 🤭🤣🤣🤣 දැන් ඉතින් 5000 හම්බෙන්නේ නෑ මේකට නම් :lol:
  4. kolavari

    සුද්දගෙ නීතිය හොඳයි කියන උන් බලපං මේවා 😋

    ඇත්ත කතාව ගොඩක් වෙලාවට මීඩියා වල යන කතාවට වඩා වෙනස් නේ..නීතිය වැඩ කරන්නේ සාක්ෂි උඩ නේ ඉතින්. රේප් කරන්න හැදුවා කියල බොරුවට උඹට එහෙම පහර දුන්නා නම් (ජාතිවාදී ප්‍රශ්න නිසා) උඹ මොකෝ කරන්නේ? නමුත් ඉතින් ඕක ඇත්තක් නම් වැඩේ හෙන අවුල්.
  5. kolavari

    Nothing CMF Phone 1 - $200 Game changer

    Elakiri eke godak aya ganna epa kiyala thiyena nisa ganne naa mama
  6. kolavari

    දඹුල්ල ෆෝන් සිද්දියට අදාළ නංගියා ෆෝන් සිද්දියට අදාළ නංගියා

    Gahanna thibba chance eka eha patthata gihilla.. Natham muta gahaida danneth na 🤭😂
  7. kolavari

    රනියා දිගටම බිත්තියට හෙත්තු වෙන්න ගත්තොත්

    කොහොම කෙරුවත් ජෙප්පෝ හාන්සි නෑ.. 2019 පොහොට්ටුවේ පොල් කෝම්බත් ගහන් ආවා වගේ, මාලිමාවේ සෙට් එක ඇතුලට එයි.. මිනිස්සු ලකුණට තමා දැන් දෙන්නේ...ඊලඟ ආන්ඩුව මාලිමාව කියලා දැන් ඔලුවලට ගිහින් ඉවරයි බන්.. ඒක නේ මේ චන්දෙට බයේ ඉන්නෙත් මුන්. ජෙප්පෝ ඒ කැම්පේන් එක ලස්සනට කරා..
  8. kolavari

    මගේ යාළුවෙක් ජෙප්පෙක්. අද කියපු කතාවක්.

    මිනිස්සු ආශ්‍රය කරන උන් දිහා බැලුවම ඩයල් එක ගැන කියන්න පුළුවන්...උඹේ යාළුවා ඉතින් උඹ වගේම ඇති :lol:
  9. kolavari

    පොඩි එකාව St Peter's College දාපු අය ඉන්නවද ?දාන්න අමාරුද ?

    Ow poddak amarui... contact ekak one aniwa.. laksha 10/15k ready karaganna..interview eka goda daganna one mokak karannath... area eka wenas nam tikak amarui...un ahanawa ai mekata danne,,araka danna puluwanne blah blah kiyala.. PS: mama damme na,,mage yaluwo damma..
  10. kolavari

    හැමෝම ආස පැකේජ් එකක්😋

    අතට අරන් ද ආවේ...පෝන් එක? :( :lol:
  11. kolavari

    මේක නැද්ද?

    @tilvin-silva yakooo chande kata langa thiyagena karana dewal da mewa... apitath ewanna sahodaraya... :growl:
  12. kolavari

    විහිළුවක් උනු මාලිමාව😂

    amo amoo.. big brain marketing 🧠 :lol:
  13. kolavari

    විහිළුවක් උනු මාලිමාව😂

    he he.. hariyata hina giya thanks @pramodh87 he he
  14. kolavari

    මේක නැද්ද?

    Educational video ekak da
  15. kolavari

    ඇයත් මවකි දරුවන්ගේ කුස පුරවන්න වෙර දරන...

    ආතල් එක්ක වෙන්න ඇති ගන්නේ...ඒත් මේ රටේ ඕවා තේරුම් ගන්න තරම් මිනිස්සු බුද්ධිමත් නෑ...ඒ නිසා ඕවා සිරා අරන් මේ ගෑනි ගැන හිත උණු වෙන්නත් බැරි නෑ.. අමතක කරන්න එපා බිලියන ගණන් හොරා කාලා අපිව ණය කන්දක හිර කරපු අමු හොරු සෙට් එකකට පන දෙන්න උනත් ඉන්න ජාතියේ අමු මෝඩයෝ තාමත් ඉන්නවා..
  16. kolavari

    මෙයාගේ නම මොකද්ද ? FB, Insta ?

    how much? asking for a friend :lol:
  17. kolavari

    ♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

    ammata siri,,, video eke awasane wenakam hithuwe un ahinsaka athi kiyala.. cctv dakke nattham loweth hithanna ba..

    No contents