1. kolavari

    ස්ටේෂන් මාස්ටර්ලව අයින්කරලද මල්ලි

    දැන් මුල ඉඳන් මේ කෝට් කරපු කමෙන්ට් කියවන් යන්න...එතකොට තේරෙයි ඔයා ඔයාවම contradict කරගෙන කියලා.
  2. kolavari

    ත්‍රීපෝසයගේ ගෑනී... අනේ වසන්ත අයියේ ......

    තට්ටු ගෙවල් කියන නාට්‍යයේ හිටියේ..පිං පොං හිටියෙත් ඒකෙනේ
  3. kolavari

    ස්ටේෂන් මාස්ටර්ලව අයින්කරලද මල්ලි

    හමුදාව නෙමෙයි ද 🤣🤣
  4. kolavari

    ස්ටේෂන් මාස්ටර්ලව අයින්කරලද මල්ලි

    අවුරුදු 30ක් යුද්ධයට ගියේ සිවිල් වැසියොද ගොනෝ එතකොට?? 🤭😂
  5. kolavari

    පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

    හීන නම් දැක්කේ නෑ..හැබැයි පොලිස් කාරයෙක් වෙන්න ආසාවක් තිබුනා... පස්සේ කම්පියුටරේ හම්බුනාම සොප්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා...දැන් එහෙම එකෙක් වෙලා ඉන්නේ 🙃 පොලිස් කාරයෙක් වෙන ආසාව නැති වුන එක ගැන නම් දැන් සතුටුයි. ගොඩක් උන්ට 8 පාස් වෙයිද කියලා ෂුවර් එකක් තිබිලා නෑ පොඩි කාලේ 🤭😁
  6. kolavari

    ඒ ඉරිලා ගිය ෆෝන් බැක් කවර් එක දැක්කද ? 😢😢😢

    සමහර මිනිස්සු ඉන්නවා ඕවා ඒ තරම් ගානක් නැති...සරල කමට වඩා, ලෝකෙට පේන්න දේවල් මේන්ටේන් කරන්නේ නැති මිනිස්සු ඔහොමයි... ඒකේ හොඳ වගේම නරක / අවාසි පැත්තකුත් තියෙනවා.
  7. kolavari

    ප‍්‍රභූන්ට කාන්තාවන් සපයා ඒ අසභ්‍ය වීඩියෝ ක්ලබ් වසන්ත ලග.. හිටපු ජනපතිවරයෙක්ද ඒ අතර..

    වසන්ත අයියට අපහාස කරන්න එපා...එතුමා නිවන් දැකලා ඉන්නේ
  8. kolavari

    කන්ජිපානි ඉම්රාන් බුදුදහම වැලදගනී 🙏

    අශෝකට පුලුවන් නම් එතුමට බැරි ඇයි :baffled:
  9. kolavari

    ක්ෂණික මෝචනය..☹️

    geshi account eka maru wunada :ROFLMAO:
  10. kolavari

    FINAL NOTICE ISSUED 🔴BREAKING

    dan gihillada ithin?? :ROFLMAO:
  11. kolavari

    ලංකාවේ ඉඳන් දියුණු වෙන්න පුළුවන්. Ex: Kalhara Hapuarachchi

    pons, mage yaluwoth innawa ohoma lotus tower eka pena apartments wala, curved monitors thiyagena, macbook wala wada karana :ROFLMAO: :lol:
  12. kolavari

    ධුර කාල අවුල ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක්

    mona kalakannida me... puduma bayak thiyenne,,,karapu horakam mathak wenawa athi
  13. kolavari

    ලංකාවේ ඉඳන් දියුණු වෙන්න පුළුවන්. Ex: Kalhara Hapuarachchi

    apartment ekak athule idan, macbook ekai, curved monitor ekakui use karana ekatada salli thiyenawa kiyanne ?? :rofl:
  14. kolavari

    අතීතේ අමතක ජෙප්පො 🤢🤢

    උඹද පොන්ස් ඒ කම්පනයට ලක්වුන පොඩි එකා? දැන් මේ අවධානය ඉල්ලන්න මෙතන ඇවිත් #* ඇරගන්නේ ඒක නේද? රනිලප්පච්චිට සාගල බාප්පව බලන්න තියෙනවා...තොපිව හදාගන්න ගත්තු උන් නිසා තොපිට අවධානයක් දෙන්නේ නෑ... :lol: ඕක ඉතින් හැමෝම දන්න දෙයක් බන්... ගූන්පී භීෂණය කියලා ඕක හඳුන්වන්නේ..උන් තමා දේශපාලනය කරපු උන්...
  15. kolavari

    ගමට අධිකරණ බලය ❤️

    ගම්වල අධිකරණ නැද්ද ඉතින්.. අපේ පැත්තේ නම් තියෙනවා.. මොරටුව තියෙනවා, ගල්කිස්ස තියෙනවා..

    No contents