1. kolavari

    පරවියො - මෙගා ත්‍රෙඩ්!

    ඉතින් තාරකf හුතුමානෝ සඳලු තලයට වෙලා, stuff garlic බ්‍රෙඩ් එකක් කන ගමන් පරයි පස්සේ දුවන අඩුකුලේ සිංහලු දිහා බලන් "eeww ගොඩයෝ" කියනවද? :ROFLMAO: :lol:
  2. kolavari

    නූගත් සිංහලුන්ගේ චන්ද කඩාගන්න හදන කුණු දම්මික

    "හරකාගේ මූණත් එක්ක හොම්බෙන් - AI දාපු ගමන් එනවනේ.." :lol: facial recognition for cows. :rolleyes: Next step - දැන් ඔය පුතාට බැරිද මේ ෆෙෂල් රෙක්ග්නිෂන් ඩේට සෙට් එක පාවිචිචි කරලා, ගොවිපලේ මහත්තයාට ඇප් එකක් ලියල දෙන්න..හරක ගේ ලඟට ආපු ගමන් දොර ඇරෙන විදිහට? AI දාපු ගමන් එනවනේ.. theory නම් හරි...
  3. kolavari

    පරවියො - මෙගා ත්‍රෙඩ්!

    2000 මුල, මැද බීෂණය - පරවියෝ සහ ලව් බර්ඩ්ස්..අම්බෝ..ඒ කලේ තඩි කූඩු ගහගෙන පරවියෝයි, ලව් බර්ඩ් ඇති කරනවා අපේ අයියලත්...මම නම් පොඩි හැබැයි මටත් ඒ අත්දැකීම ගන්න ලැබුනා :) පරවියෝන්ට කන්න ඉරිඟු, ලව් බර්ඩ්ස් ට කන්න බජිරි..තව උන්ට හොට උලන්න දැලි කටු..:lol: ගෙනාපු ගමන් තටු ගැටගහල - සමහර උන් නම් තටු...
  4. kolavari

    CANADA work permit

    ow, ehe company eken arranage karala denawa. LMIA kiyana eka
  5. kolavari

    Cupiri Movie ekak - Tec

    මොකක්ද ස්ටෝරිය
  6. kolavari

    තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

    නාකියා වෙව්ල වෙව්ල ඇති 🤣🤣
  7. kolavari

    කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

    මම ගත්තේ විෂන් කෙයා බන්..ඒක හොඳයි ඉතින් ලෙන්ස් එක උන් හදන්නේ නෑ නේ..ඒ නිසා හොඳ එකක් දාගනින්.. මම නම් Essilor කියන කම්පැනි එකේ තියෙන crizal කියන ලෙන්ස් එක මම දැම්මේ... ඒකේ තව uv protection අරක මේක කියල මොනවද කෝටින් තියෙනවා හැබැයි..ලොකු ගානක් උනේ නෑ. ලෙන්ස් එක නම් හොඳයි ඇත්තටම...වෙනසක් තියෙනවා..
  8. kolavari

    සිත කියන්නෙ මොලයටමද?🤔

    කොහෙද පකෝස් මම බෞද්ධ විරෝධී කියලා කිව්වේ?? උඹලා වගේ හිතලු මවා ගෙන බුද්ධාගම ගැනත් ගොන් පාට් දාලා ඒකත් හෑල්ලු කරවන උන් එක්ක නම් වාද කරලා තියෙනවා..😂🤭 හිත් රිදුනා කියලා ඒකට අපි බෞද්ධ විරෝධී කියලා ලේබල් කරන්න එපා..🤣
  9. kolavari

    CANADA work permit

    කුහක ඩයල් ඉන්නවා 😁😁 උඹට කියන්න බැරි නෑ වර්ක් පර්මිට් තිබුනට බෑ මචෝ..මෙහේ අමාරුයි..එන්න එපා කියලා.. මටත් දෙන්නෙක් සෙට් වෙලා ඔහොම කෙරුවා 🙃 මට නම් හැබැයි නොගිය එක හොදයි කියලම හිතුනා මොකද ඒ වගේ උන් එක්ක ඉන්නවට වඩා මෙහේ වාහනයක් කාරිය අරගෙන, කාලා බීලා නිදහසේ ඉන්න පුලූවන් නිසා.. තනියම ගේමක් ගහලා යන...
  10. kolavari

    කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

    ටිකක් වැඩි ගානක් දීලා හොඳ ලෙන්ස් එකක් ගනින්..මටත් ඕක තිබුනා..ඇහේ අවුලකට වඩා කන්නාඩි අවුලක්... වීදුරුව හීරිලා එහෙම නම් ඉතින් ඔය වගේ වෙනවා.
  11. kolavari

    වයිෆ් [18+]

    This event has a higher probability of being real than the probability of @Heshan Daminda getting a gf 🤭😂
  12. kolavari

    ඇස යොමන යොමන ....

    Toilet එකේ ඉන්න ගමන් බැලුවේ...මරුවට සෙට් වෙනවා :lol: thanks for sharing 😂 Ps: just kidding.. appreciate that commitment and the talent of the guy.
  13. kolavari

    Facebook page images scraper tool

    salli denna hadala dennam :lol:
  14. kolavari

    හෙළකුරු අලුත්ම මගඩිය...

    mama nam oya sinhala keyboard mgul use karanne na,, android wala enawane lassnata sinhalen type karanna puluwan keyboard ekak. :baffled: thawa mokatada
  15. kolavari

    2024 වාහන මිල සීග්‍රයෙන් පහළ යයි

    :ROFLMAO: adu wei adu wei balan idapan
  16. kolavari

    පෘතුගීසීන් ඉවරයි 😄

    paw wade :(
  17. kolavari

    Npp බීතිකාව

    amo amo.. :lol:
  18. kolavari

    ස්ටේෂන් මාස්ටර්ලව අයින්කරලද මල්ලි

    මම කියපු ටිකම තව අය කියල තියෙනවා.. උඹ කිව්වනේ අවුරුදු 30ක යුද්දය අවුරුදු 3න ඉවර කරේ විනයක් තියෙන හමුදාවක් නිසා කියල.. අවුරුදු 30ක් ම හමුදාවේ විනය තිබිල නැහැයි කියල උඹ කියන්නේ.

    No contents