1. kolavari

    සැප්තැමබර් 21 ජානදිපතිවරණය

    Ganwathura kese wethath Pontin ta heart attack nam ei lan wenakota :lol:
  2. kolavari

    SearchGPT by OpenAI - Access is limited - Join Waitlist

    Ow eth product ekak unge main purpose eken deviate wela hama magulama karanna giyama fail wenawa kiyala mata hithenawa..(unless it supports the main business - also depending on how well the competitors are doing the same) Bing ekath already oka integrate karagena ne inne...e nisa openai...
  3. kolavari

    ♦️පොලිසිය ගංජා දැමීමෙ සිද්දියට අදාළ සිද්දිය සමාජ මාද්‍යට මුදාහැරී පිරිසට නිතිය ක්‍රියාත්මක කරනවා.

    Ow ithin owa government wala requirements.. Usually governments want oppression.. minissunwa hira karala thamai unta thiyanna one.. Minissu free unoth unta amarui. Ape moda yakkuth ithin araganna puduma asawak thiyenne..moda bayyo 10k gen ahuwoth 9k kiynwa amboo oka nam hoda deyak kiyala lol
  4. kolavari

    SearchGPT by OpenAI - Access is limited - Join Waitlist

    Boru wadak.. Owa hit wenne na
  5. kolavari

    ♦️පොලිසිය ගංජා දැමීමෙ සිද්දියට අදාළ සිද්දිය සමාජ මාද්‍යට මුදාහැරී පිරිසට නිතිය ක්‍රියාත්මක කරනවා.

    :lol: නටන්න නම් ලේසි වෙන්නේ නෑ පොලිසියට උනත්... ඕකුන්ගෙ වැඩ තහනම් වෙලා තමයි නතර වෙන්නේ
  6. kolavari

    අනුර කුමාරයා | 🔴LIVE

    තාත්තගෙ ජොබ් එකට කෙල වුනොත් එහෙම kfc කාලා ඉවරයි 🤣
  7. kolavari

    ජෙපි අලුත් තර්කය... ලංකාව දියුණු රටක් වෙන්නේ නැත්තේ සල්ෆියුරික් අම්ලය හදන්නේ නැති නිසා.

    වැඩක් නැත්තම් ගිහින් නිදියගනින් බන් පව් දෙන්නැතුව... වදයක් වුනානේ :lol:
  8. kolavari

    සාමාන්‍ය පෙළ විභාගයෙන් තොරතුරු තාක්ෂණ විෂය ඉවත් කරයි. බෛයි පැටව් කිරිබත් කයි 😄

    Ow mama 2008 o/l kare.. E dawas walath office packages, networking, programming, logic gates, truth tables oya wage ewa thibuna eke
  9. kolavari

    උබලගෙ අලුත් license වල ලස්සන දැක්කද

    Oya wada karana ganiyek gen ahapan windows mona version da thiyenne kiyala.. Adu gane oke windows kiyala ekak thiynwa kiyala wath dannwada danne naa 🤣
  10. kolavari

    KFC offers 3ක් තියනවා ගනිල්ලා පොම්නයෝ...

    umba panadure koheda? oka panadure KFc da?
  11. kolavari

    Llama 3.1 405B model is out - Meta

    oka api local run karala 1 token / day thamai ganna wenne :lol: :lol: :lol:
  12. kolavari

    2024 ජනපතිවරණය සදහා කිරියේ නියෝජනය 🇱🇰❌🥇

    බත් පැකට් එකයි අරක්කු කාලයි ඉක්බොක්ස් කරන්න චන්දෙ ඔනී අය 😌🙈
  13. kolavari

    Swarnawahini goes International 🫢

    uba hithanne oya swarnawahiniye inna harak hadapu ekak kiyalada? :lol: unta ochara deyak hithala karanna widihak naa kohomath :rofl: okath US eken joke ekata hadala dapu map ekak wenna athi... mun attha kiyala gannath athi..100% sure lol :lol:
  14. kolavari

    කළු කුහරය එකල බුදුරජාණන් වහන්සේ සොයා ගත් අතර මෑතකදී නාසා ආයතනය විසින් කළු කුහරය සොයා ගන්නා ලදී.

    එහෙම ප්‍රශ්නයක් ශ්‍රාවකයෙක් ඇහුව කියන්නේ ඒ සම්බන්ද යම් දැනුමක් ඒ කාලේ ඉගෙන ගත්තු සාමාන්‍ය මනුස්සයෙක්ට තිබිලා තියෙනවා කියන එකනේ?
  15. kolavari

    වෙබ් වැඩ්ඩනි

    beautifulsoup

    No contents