1. kolavari

    පැංචා බලපු උන් වරේ.....න්! | සීදේවි & හැලයා 🐸😊

    Whoever this Lesli ramanayake ayya is, this woman seem to have had a big crush on him :rofl: Hope he knew it :lol:
  2. kolavari

    වාහන තියෙන එවුන් full insurance දාපල්ලා news එකක් ආවා

    wahana full insurance ekai, pounds walai athare sambande mokakda
  3. kolavari

    අධ්කරණය රනිල්ට පු#අරියි. 😂🤦

    රනිල්ට අරිනකොට දුවන් එනවා මූ :lol:
  4. kolavari

    මේ කෙල්ල මොකක් කරනවා ඇති කියලද උඹලට හිතෙන්නේ?

    රෙකෝඩ් කරන එකාගේ මූණ බලපන්..පට්ට ජෙලස් මූණක් තියෙන්නේ..:rofl: අරුන් දෙන්නගේ පර්මිෂන් නැතිව මූ රෙකෝඩ් කරලා තියෙන්නෙම කුහක සීන් එකට..යාළුවො කියල ඔය වගේ උන් ආශ්‍රය කරන්න එපා කියන්නේ ඕකයි...හොඳම එකෙන් මමත් ඇරගෙන තියෙනවා ඔය වගේ පජාත උන් එක්ක ආශ්‍රය කරලා..අදටත් යාලු මාළුවෝ නැහැ ඒ නිසා :lol:
  5. kolavari

    මාසෙ පඩිය 1750 කාලෙ මෙහෙමයි

    Meka sports club ekak neda...dakka gaman matath hithune oka,, namuth dan unath relatively sports club wage places wala tikak expensive...e wage mekath e kaale hatiyata expensive place ekak wenna athi.. bill eke hatiyata 90s wala ne..e dawas wala ochara ganan wenna baa owa samanya place ekaka
  6. kolavari

    චමරි අතපත්තුගේ වයිෆ්

    චමරි කියන්නේ පිරිමියෙක් වගේ එක්කෙනෙක් නේ...කිසිම ගැහැණු ගතියක් නෑ..(ක්‍රිකට් වල සාර්ථකත්වයත් ඒක නිසා තමයි)
  7. kolavari

    දිය මකුළුවෙකු සපාකෑමෙන් විජිත් විජයමුණි හදිසියේම රෝහලට

    නැහැ බන්..පොඩි කාලේ ඉඳන්ම පොඩි පොඩි කෘමීන් එක්ක ඉන්න මාර ආසාවක් තිබුනා.. කඩි අල්ලලා අර තණකොල ගස්වල රා කියලා පොඩි කාලේ කියන්නේ, අන්න ඒවා පොවලා උන් යන හැටි බලනවා..කූඹි දාලා ෆයිට් කරවනවා.. මැස්සො අල්ලලා උන්ගේ කකුල් වල නූල් ගැට ගහලා යවනවා..පොඩි බෝතල් වල කෘමියෝ ඇති කරනවා, උන්ට කන්න දානවා.. කොටින්ම...
  8. kolavari

    Bodybuilding and loosing hair 🥲🥲🥲

    රැව්ල හොඳට වැවෙනවා ඒ කියන්නේ ඉතින් අනිවා තට්ටය පෑදෙනවා.. එහෙම වෙනවා මචන් ඒ දෙකේ ලින්ක් එකක් තියෙනවා... පොඩ්ඩක් හොයලා බලන්න.. ------ Post added on 1721735988
  9. kolavari

    🔴BREAKING🔴 මහජන සාමය සඳහා ත්‍රිවිධ හමුදාව - ගැසට් නිවේදනයක්

    අපෙන් කාලා අපිටම පකේ ලයින් දානවා කියන්නේ ඕවට තමයි 😂😂
  10. kolavari

    Bodybuilding and loosing hair 🥲🥲🥲

    Testesorone වැඩි වෙනකොට තට්ටය පෑදෙනවා
  11. kolavari

    දිය මකුළුවෙකු සපාකෑමෙන් විජිත් විජයමුණි හදිසියේම රෝහලට

    මම නම් පොඩි කාලේ මකුලුවො ඇති කරනවා :rofl: උන්ගේ දැල්වලට පොඩි කෘමීන් අල්ලලා කන්න දානවා :lol:
  12. kolavari

    AI Stable Diffusion Image Generation ~ Shalini - SDXL_Lightning

    ithuru tika PM karanna bro :love: :lol:
  13. kolavari

    බුකියේ අලි විඩ්යෝ එක පාර වැඩි වුණේ කොහොමද,,?

    චන්දෙ ළඟ නිසා අලි බයවෙලා, කුලප්පු වෙලා ඉන්නේ මේ දවස් වල..ඒකයි ඔහොම.. තව පෝය තුනයි නේ ..ඊට පස්සේ නැත්තටම නැති වෙලා යයි..:rolleyes::lol:

    No contents