කළකිරෙන තත්වයක්... මමත් මේ කල්පනා කරේ බුද්ධාගමේ කව්ද තිලක තියන්නෙ කියල. මොකක්ද මේ වෙන්න යන්නෙ කියල හිතාගන්න බෑ. ඇත්තටම පූජනීය තැනකට යන්න කාලවේලාවක් වෙන්කරන්න ඕනෙද..
කාළීන බොහොම වටිනාකමක් තියෙන නිර්මාණයක්. මේ දේවල් ගැන සමාජය දැනුවත් කරල අපේ දේවල් රැකගන්න ක්‍රියාකරන ඔබලාට මගේ ආචාරය...