බොහොම ස්තුතියි කියල විතරක් මදී මේ වගේ වටින වැඩ වලට... අපේ දේවල් ගැන මේ විදියට අපිව දැනුවත් කරනවට බොහොම පිං...
ඉදිරි පරපුරට මේ දේවල් ගැන හිතන්න, රැකගන්න හැඟීමක් හෝ ඇතිවේවා කියල පතනව...
පුළු පුළුවන් වෙලාවට අමිල ලඟ තියෙන විස්තර ටිකත් දාන්න... :)
අපේ කම ගැන කැක්කුමක් තියෙන අපේ අය ඉන්න එක ගැන ගොඩක්...