Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්
marQuis
Post #25
Aug 20, 2017
Forum:
ElaKiri Talk!
අැත්තද_බන්_මේ
ගොඩක් ගෑණු සම්බන්දයෙන් නම් ඔය කතාව හරියටම හරි බන්. විශේෂයෙන්ම 10ට ගණින්න බෑ වගේ ඉන්න කපටි අම්මන්ඩිලගෙන්. ඕක කලින් තේරිච්ච නැති එකයි දුක. :sorry:
marQuis
Post #55
Aug 20, 2017
Forum:
ElaKiri Talk!
DUTY වෙනස්වෙන අකාරය 2017 PRE BUDJET
:lol::lol::lol: අඩෝ හිනා ගියාට පව් බන්. :( දේශපාලුවොන්ටයි උන්ට කඩේ යන අවස්තාවාදී අපතයොන්ටයි හෙනම ගහන්න ඕනේ අහිංසක මිනිස්සුන්ගෙන් මෙහෙම ආතල් ගන්නවට
marQuis
Post #35
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
රූමත් කාන්තාවන් දෙන්නෙකුට ඇරයුම්.
:shocked: එක රූමත් යුවතියක් හරි. තව එකයි.
marQuis
Post #26
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්
සමහර මිශ්‍ර පාසල් වල බිත්තියේ හුජ්ජ අල්ලන්න එපා කියලා තදින්ම අවවාද කරනවා කෙල්ලොන්ට. :frown:
marQuis
Post #20
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
අැත්තද_බන්_මේ
marQuis
Post #16
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
අැත්තද_බන්_මේ
අර සුෂී කාපු තැන කව්ද හිටියෙ? :P ගෙදර කෙනෙක්ද? :baffled:
marQuis
Post #14
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
අැත්තද_බන්_මේ
එහෙනම් උඹ කොහොමත් ඉවරයි. දැන් රීකන්ඩිශන් කලාම මලාට හොයන්න බෑ නිව්ද යූස්ඩ් ද කියලා. උබට එක්ස්පීරියන්සුත් නෑනේ. :(
marQuis
Post #12
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
අැත්තද_බන්_මේ
උඹ ඉවරයි. දැන් ඉතින් හෙවි ඕර් ලයිට් යූස්ඩ් රීකන්ඩිශන් එකක් තමා කරගහන්න වෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් සුම්මා. :sorry:
marQuis
Post #11
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
FB 15
Not always, if you're using it in hill side or traveling with full load 1.5 is more fuel efficient than 1.3 . not only the fuel but also the engine it self more efficient. for a sedan it should be 1.5 or higher unless it is a hybrid.
marQuis
Post #6
Aug 19, 2017
Forum:
Vehicle Talks
බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.
Not Bad:yes: :lol::lol::lol:
marQuis
Post #5
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
FB 15
1500cc Better than 1300cc More power Higher acceleration Higher resale / Market value
marQuis
Post #4
Aug 19, 2017
Forum:
Vehicle Talks
150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ
Okay bro. I'll follow the steps. Thanks again. :)
marQuis
Post #136
Aug 19, 2017
Forum:
ElaKiri Help
150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ
තෑන්ක්ස් මචන්, මම මේ විස්තර එකතු කරලා 100% ක්ලියර් කරගන්නවා වැඩේ කරන්න කලින්. :) තව පොඩි දෙයක්, කාබ් එක ඩ්‍රයි නේද තියන්න ඕනේ? ලොකු කාලෙකට ස්ටෝර් කරනවනම් පෙට්‍රල් වෙනුවට ඩීසල් පුරවන්න කියලත් අහල තියනවා. මේ ගැන අදහස?
marQuis
Post #123
Aug 19, 2017
Forum:
ElaKiri Help
සිරියාවේ මොකද වෙන්නේ-11
ඒ 90% පැහැදිලි කලා නම් මොනවද මොනවද කියලා ?
marQuis
Post #8
Aug 19, 2017
Forum:
ElaKiri Talk!
20-23 lakh
For 2.0 -2.3 M, 121/141 - No way :no: FB 14 - Too old :dull: Fb 15 - can go for :sorry: 1998 or 2000 I think (Don't know)
marQuis
Post #9
Aug 19, 2017
Forum:
Vehicle Talks
ටෞකණ්ඩ ප්‍රශ්න අංක 1 - එලකිරිය කාගේ නිර්ම
මම දන්නේ නෑ නෝනා තමා දන්නේ :eek:
marQuis
Post #5
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
කෙල්ල+මම+වෙඩිම
උඹ කියන කතාව ඇත්ත එක අතකට. උඹට තනියම මේවා කරන්න බෑ. උදව්වක් ඉල්ලපු වෙලාවේ අහක බලන්නත් බෑ :dull: කෙල්ලගෙ පැත්තෙන් වෙඩින් එක කරන්න කියහන් උඹේ පැත්තෙන් හෝම් කමින් එක කරහන් මගේ පැත්තෙන් මම හනිමූන් එක කරල දෙන්නම්
marQuis
Post #155
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි
පිස්සුද, එහෙම සෑහෙන ගේමක් දුන්නෙ නෑ, උඹ මේකේ 24/7 පුක දෙන විදිහට මේක නිකන් ලූණු බිකක් වගේ. :rofl::rofl: මතට තිත තිතට මත
marQuis
Post #36
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
ඉන්දියානු යතුරු පැදි වලත් මිල අඩුවෙයි
ඔය මනුස්සයව ඔය තත්වෙට පත් කලේ මේ ඉරසොහොන් වගේ ඉස්පේස් ඉංජිනියර්ස්ලම තමා.
marQuis
Post #31
Aug 18, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom