මචන්, මට මගේ බයික් එක (Pulsar 200) ස්ටෝර් කරන්න ඕනේ අවුරුදු 2කට විතර. මොනවද කරන්න ඕනේ? (Brake fluid, carb, tank, oil cooler, engine oil, Tyre pressure, Battery etc.)
තව පාවිච්චි නොකරයි කියලා ලියුමක් දෙන්න ඕනේ නේද ලයිසන් එක නොගෙන ඉන්න?
අනික් බයික් වැඩ්ඩොත් කියහල්ලකෝ.