1. marQuis

    පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ&#35

    ඇත්ත කතාව. එහෙම මිනිස්සු දිහා පිටින් බලලා තීරණ ගන්න එපා බන්. එහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා කතා හදන්නේ නැතුව ඇත්ත හොයලා බලහන් දැන් බලහන් පෙම් පලහිලව්වක් කියලනේ මුලින් හිතලා තියෙන්නේ. ඒත් එක නෙමෙයිලුනේ මැරෙන්න හේතුව.
  2. marQuis

    පිම්මක් පනින්ඩ යන්නෙ

    අනික රෙප් කපද්දි රෙප් පවර් එකෙන් භාගයයිද කොහෙද නේද කැපෙන්නේ? උඹට 500 පාරක් කපන්න වෙනවා. :sorry: අරූ මැරිලත් ඉඳී වයසට ගිහිල්ලා. R.I.P. :(
  3. marQuis

    පිම්මක් පනින්ඩ යන්නෙ

    :eek: කොහොමද බන් මේක හැදුවෙ?
  4. marQuis

    පිම්මක් පනින්ඩ යන්නෙ

    100+ Job done :rofl::rofl:
  5. marQuis

    වයිප් ශෙයාර් කිරිම

    ඔව් ඉතින් දැන් උඹ බැඳපු දවසක ඌට උඹේ ගෑනිට උඹ ඉස්සරහම උකතෑකි. උඹට ඉතින් වෙන්නේ තුවායක් එහෙම දීලා තේකක් එහෙම හදලා දෙන්න. :rofl:
  6. marQuis

    අලුත් රථ වාහන දඩ මුදල්

    ඒක ඇත්ත. හැබැයි ලොකුද පොඩිද බලන්නේ නැති ට්‍රැෆික් ඔෆිසර්ලත් ඉන්නවා. ඕක ඉතින් ඒ දවස් වල ඉඳන් තිබ්බා නේද? මේ කාලේට විතරක් වලංගු දෙයක් නෙමෙයි. :baffled: අර Zoomline කාරය දුවගෙන එයි දැන් :lol:
  7. marQuis

    අලුත් රථ වාහන දඩ මුදල්

    :lol::lol: අයියෝ සල්ලි.
  8. marQuis

    අලුත් රථ වාහන දඩ මුදල්

    :yes::yes: හරියට වාහනයක් එලවන එකෙක් බයවෙන්න ඕනේ නෑනේ බන්. ඕනේ එකෙක් අතින් වැරදි වෙනවා. ඒත් මේවා පාරේ යන අනික් මිනිස්සුන්ට ගොඩාක් අවදානම් වැරදි නේ. නීතිය තදින් තියෙන්න ඕනේ.
  9. marQuis

    අලුත් රථ වාහන දඩ මුදල්

    ගොන් කතා කියන්න එපා. :lol: නීති ටිකක් තදින් තියෙන්න ඕනේ. එතකොට ඒවට බයේ හරි වැරදි කරන ප්‍රමානේ අඩු වෙනවා.
  10. marQuis

    වයිප්ට_රිදෙන්න කොනිත්තමු

    වයිෆ්ට රිදෙන්න අනියම් සම්බඳයක් පටන් ගමු. ඕකට නම් හොඳටම රිදෙයි. ඩිවෝසුත් කරයි.
  11. marQuis

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    :dull::dull: :) I Get it bro.
  12. marQuis

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එකඟයි. ලමයෙක් ව ඉස්කෝලේ දාන එක නම් මානුශීයව බලන්න පුලුවන්. බොන්න යන්න, බීලා එලවන්න, විනෝද ගමන් යන්න ඕවා තමා මානුශීයව බලන්න බැරි. අනික මේවා පොඩි වාහනත් නෙමෙයි. සුඛෝපබෝගී වාහන. රටේ මිනිස්සුන්ගේ සල්ලි. පල්ලෙහම එවුන් මෙහෙම නම් ලොකු උන් කොහොම ඇතිද කියලා වෙලවකට කළ කිරෙනවා.
  13. marQuis

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    වැඩක් නෑ බන් කියලා මුන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් රඟන හැටි දැක්කම. :dull::dull:
  14. marQuis

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    තෑන්ක්ස් මචන්, :) ලොක්කා රජයේ ඉහල නිලධාරියෙක්. ලොක්කගේ අනුදැනුම මත වෙන්නේ. හැමදාම ගෙදර ගේනවා විතරක් නෙමෙයි, පව්ලේ සියලු දේවල් කරගන්නේ මේකෙන් ඔය වගේ ඒව කම්ප්ලේන් කලත් ඔතනින්ම යට යයි නේද ලොක්ක නිසා? උගේ රස්සාව නැති කරන්න උවමනාවක් නෑ. හැබැයි ඌ හොඳ මිනිහෙකුත් නෙමෙයි. තව පවුල් වලට ප්‍රශ්න ඇති කරපු...
  15. marQuis

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    රජයේ වාහනයක් රියදුරු විසින් පවුලේ (දුර ) ගමන් බිමන් සඳහාත් යොදාගන්නවනම් නීතිය කොහොමද?
  16. marQuis

    රවීගේ_කථාව

    :sorry::sorry: :yes::yes: මූගේ කොටස
  17. marQuis

    මම සිරිසේන

    මම කොල්ලුපිටියේ රනිල් අර්ජුන්, ඇලෝෂියස් කියන ඩුවල් කැරියෝ නිසා බැඳුම්කරේ ලේසියෙන් ගහගන්න පුලුවන් උනා. :cool:

    No contents