සරලයි නේ මචන්,
ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ.
නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට...