:yes::yes::yes:
ඉතින් ඇත්ත නේන්නම්.....
ඔය තුන් දෙනාටම සිද්ධ වුනේ එකම දේ නේ....
පැවතුන පාලන තන්ත්‍රයට විරුද්ධව වැඩ කළා.ඒකනිසා පාලකයාගේ සතුරෙක් වුනා.පාලකයා විසින් අල්ලලා මරල දැම්මා.
තුන් දෙනාගේ අරමුණු 3ක්. එව්වා ක්‍රියාත්මක කරපු විදි 3ක්....
ඔයාගේ කතාව ඉල්ලලා අස් කරගත්තත්, නොගත්තත් මට අවුලක්...