අතීතයේ මහවැලි ගඟයි හුළු ගඟයි එකතු වුනු තැනට ඉස්සරහින් තමා වික්ටෝරියා - රන්දෙණිගල ජලාශ හදන්නේ,මහවැලි ව්‍යාපෘතිය යටතේ.
මම දැකලා තියෙන විදිහට ගංගාවක් දිගේ උඩට යනකොට ලංකාවේ වැඩිම අතු බෙදීම් ප්‍රමාණයක් දකින්න පුළුවන් හුළු ගඟේ තමයි.
ඒක වෙන්නේ නකල්ස් ප්‍රධාන කඳු වැටියේ ( කිරිගල්පොත්ත - අළුගල් කන්ද...