1. nwnbs

    Mage Collection eka

    ලස්සන නිර්මාණ පෙළක්...:) දිගටම ලියමු... :)
  2. nwnbs

    ජෝතිට මල් මිටක්

    එච්. ආර්. ජෝතිපාල... නොමියෙන මිනිසෙක්... අගනා නිර්මාණයක්...ගොඩක් ස්තුතියි සොයුරිය...
  3. nwnbs

    ღ----- Loneliness (තනිකම)----- ღ

    ආදරේදි තනිකම හරිම අපූරුවට දැනෙනව... වෙලාවකට අමාරුයි තමයි දරාගන්න. ඒත් වෙලාවකට ඒක හරිම සුන්දරයි... ලස්සන නිර්මාණයක් නංගි...:)
  4. nwnbs

    Serch for Love….සෙනෙහස කොතනද මම සොයමි සිතින්….

    ලස්සන පදවැල් ටිකක් අයියා... :) මින්දද කිව්ව වගේ අයිය කලිනුත් නිර්මාණ කරල තිබුන ලස්සන ගීතවත් බවක් තියෙන... ඒ පැත්තෙන් ඉදිරියට යන්න හැකිවේවා කියල පතනව... :D අයියගෙ කවි හිත ඉක්මනටම නැවතත් අවදිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඉක්මනටම සම්පූර්ණ සුවය ලැබේවා... තෙරුවන් සරණයි...!!!
  5. nwnbs

    පොළොන්නරුව UNESCO World Heritage Site

    බොහොම ස්තුතියි මිත්‍රයා මේ වටින තොරතුරු අපිත් එක්ක බෙදාගන්නවට... :D අපේ දේවල් ගැන අපේ නංගිල මල්ලිලට මේ විදියට හරි දැනුවත් කිරීම ගොඩක් වටිනව... :)
  6. nwnbs

    Blue Moon!

    "you are still in my heart As a precious Blue Moon" Nice poem dear... keep writing... :)
  7. nwnbs

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    එළ එළ... :D මාර අදහස්නෙ එන්නෙ... අපූරුයි... :D
  8. nwnbs

    උත්තරයක් නැති ප්‍රශ්නයක්....

    අයියගෙ අදහස හරියටම හරි අයියා... :) අපි මීට වඩා හොඳින් හිතන්න පුරුදු වෙන්න ඕනෙ... අපිට යමක් සිදුවෙනකම් නොසිට අනෙකාට සිදුවුන දේ ඇත්ත තත්වය තේරුම් ගන්න අපි උත්සහ කරන්න ඕනෙ... බොහොමත්ම හොඳ නිර්මාණයක් යාළුවා... උපරිමයි... :) කොච්චර වටින වෙනසක්ද නේද නංගා... :) හැමදාම ආදරේ විතරක් මාතෘකාවක් නොවී මේ වගේ...
  9. nwnbs

    ලංකාවේ කෝලම් හා නාට්‍ය කලාව

    මේ තියෙන්නෙ නියම වැඩක්... :D අපෙන් ගිලිහිලා යන අපේ කලාවක් ගැන මේ වගේ වටින විස්තර ගොඩක් අපිත් එක්ක බෙදාගන්නවට මල්ලියට ගොඩක් පිං... :) හිමින් සැරේ කියවන්නම්කො... :D
  10. nwnbs

    ~අහිමි සඳ නුඹ~

    "දුර ඉඳන් බලාගෙන සඳේ සුව වින්දාට ළඟ හිඳිනු බැරි නිසා පිය සබඳ දුකයි මට" ලස්සනයි ඔබේ නිර්මාණය... :)
  11. nwnbs

    ඒකට කමක් නෑ මල්ලිය. මාත් අදනෙ ආවෙ. :) හ්ම්ම්... ප්‍රශ්න නම් එහෙම තමයි මල්ලි. අනේ මන්ද මොනව...

    ඒකට කමක් නෑ මල්ලිය. මාත් අදනෙ ආවෙ. :) හ්ම්ම්... ප්‍රශ්න නම් එහෙම තමයි මල්ලි. අනේ මන්ද මොනව කරන්නද කියල...
  12. nwnbs

    හායි අයියා... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව කියල හිතනව. මේ දවස් වල වැඩිය එන්න උනේ නෑ. හදිස්සියෙම...

    හායි අයියා... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව කියල හිතනව. මේ දවස් වල වැඩිය එන්න උනේ නෑ. හදිස්සියෙම පොඩි අදහසක් ලිව්ව. http://www.elakiri.com/forum/showthread.php?t=458345 අයිය හොඳින් ඉන්න. වෙලාවක කතාකරමු. :) තෙරුවන් සරණයි අයියා...!!!
  13. nwnbs

    හෝඕඕඕඕඕඕඕඕඕඕ..... පොඩ්ඩක් විතර කරදරයි මල්ලියො මේ දවස් වල. වැඩ ටිකක් ඔළුවට ඇවිත් ඔළුව හරි අවුල්...

    හෝඕඕඕඕඕඕඕඕඕඕ..... පොඩ්ඩක් විතර කරදරයි මල්ලියො මේ දවස් වල. වැඩ ටිකක් ඔළුවට ඇවිත් ඔළුව හරි අවුල්. මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියාම එපා වෙනව සමහර වෙලාවට... ඉතින් මල්ලිය හොඳින් නේද...? හොඳින් ඉන්න හැමදාම... මල්ලිගෙ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි ඉක්මණටම... තෙරුවන් සරණයි මල්ලියටත්...!!!
  14. nwnbs

    අපේ ආදරේ..........

    ගොඩාක් ලස්සනයි... සුන්දර කවක්... :D ගොඩක් සතුටුයි අක්කා... ඔයා ලස්සන නිර්මාණයක් දාල... කාලෙකින්... :D (සෑහෙන කාලෙකින්) නවතින්න එපා... දිගටම නිර්මාණ කරල අපිත් එක්ක බෙදාගන්න. :)
  15. nwnbs

    සිත

    සිඳෙන බිඳෙන රළ පෙළකිය නිසල ගැඹුරු සයුරක් මෙන සුළඟෙ දුවන වළකුලකිය දුවන පනින දරුවෙකි දඟ සයුරකි නොනිවන පවසක බිඳකිය දිය කතරක නිරුදක හරි මඟ හරි හැටි යන කල පහනකි දැල්වෙන දොළොස් මස... ඉවර වෙන්න ඉවර වෙන්න තෙල් මාරු කර කර අළුත් තිර දදා පත්තු කරන එකම පහනක්... සමාවෙන්න ඕනෙ හැමෝම...ගොඩක් නිර්මාණ තියෙනව...
  16. nwnbs

    ~ Amazing Snow Castle ~

    සීඊඊඊතලයි...... මාරයි නේද...:D ස්තුතියි නංගා...:)
  17. nwnbs

    “පිරිනිවන් මoගල්ලය“…

    හ්ම්ම්ම්... සංවේදී කතාවක්...:( ලස්සනට ලියල...
  18. nwnbs

    පොඩි මල්

    :rofl: ස්තුතියි යාළුවේ... හුඟ දවසකින් දැක්කෙ... :D ඉතින් කොහොමද? ඔව් ඔව්. පොඩි උන් බර උස්සන්න හොඳ නෑ තමයි...:D ස්තුතියි අදහස් වලට... :)
  19. nwnbs

    පොඩි මල්

    ස්තුතියි යාළුවා... :)
  20. nwnbs

    පොඩි මල්

    තෑන්ක්ස්... :)

    No contents