1. nwnbs

    හායි... ඉතිං කොහොමද? එදා ඇවිත් ගියාට පස්සෙ ආවෙ නෑ නේද යාළුවා?

    හායි... ඉතිං කොහොමද? එදා ඇවිත් ගියාට පස්සෙ ආවෙ නෑ නේද යාළුවා?
  2. nwnbs

    "thilzz is a jewel in the rough" එහෙමලු එලකිරි එකේ කට්ටිය කියන්නෙ... ;) :)

    "thilzz is a jewel in the rough" එහෙමලු එලකිරි එකේ කට්ටිය කියන්නෙ... ;) :)
  3. nwnbs

    :(:( :( ඔයා නපුරු නෑ කියල ඔයාම දන්නවනෙ... හොඳින් ඉන්න නංගියො... තෙරුවන් සරණයි ඔයාට...!!! මොන...

    :(:( :( ඔයා නපුරු නෑ කියල ඔයාම දන්නවනෙ... හොඳින් ඉන්න නංගියො... තෙරුවන් සරණයි ඔයාට...!!! මොන ප්‍රශ්න තිබුනත් හැමදේම ඉක්මණට හොඳින් විසඳෙන්න කියල පතනව...!!!
  4. nwnbs

    නෑ නපුරු නෑ...:frown: කියන දේ අහන්නෙ නෑනෙ මේ මුරණ්ඩු කෙල්ල...:frown:

    නෑ නපුරු නෑ...:frown: කියන දේ අහන්නෙ නෑනෙ මේ මුරණ්ඩු කෙල්ල...:frown:
  5. nwnbs

    **** Polkatu Wadak.. ****

    කාට හරි උදව් කරන්න පුලුවන්නම් හොඳයි මේ යාළුවට මේ කර්මාන්තයෙන් ජීවිතේ ගොඩ ගන්න...
  6. nwnbs

    නෑ ඔයා නපුලු නෑ...:frown: කියන දේ ඇහුවෙ නැත්නම් ඔන්න මම නපුළු වෙනවා...:angry:... :) නපුරු අයට...

    නෑ ඔයා නපුලු නෑ...:frown: කියන දේ ඇහුවෙ නැත්නම් ඔන්න මම නපුළු වෙනවා...:angry:... :) නපුරු අයට හොඳ වැඩ කරන්න බෑලු...:P ඉතිං ඔයා නපුරු නෑ... :)
  7. nwnbs

    :) මල්ලිය ලියන ඒවත් ලස්සනයි. දිගටම ලියමු... බලං ඉන්නව අලුත් නිර්මාණ එනකම්... :D

    :) මල්ලිය ලියන ඒවත් ලස්සනයි. දිගටම ලියමු... බලං ඉන්නව අලුත් නිර්මාණ එනකම්... :D
  8. nwnbs

    මම වෙනස්...

    ගොඩක් ස්තුතියි යාළුවා අදහස් වලට. ඔව් අපි ඉන්නකම් කරන්න පුළුවන් යහපත් දේවල් කරමු... :) සමාවෙන්න ඕනෙ ගොඩක් කල් ගියාට ස්තුති කරන්න :)
  9. nwnbs

    පොඩි මල්

    ස්තුතියි... :)
  10. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි මල්ලියා... :)
  11. nwnbs

    • ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

    ෆට්ට ත්‍රෙඩ් එකක්නෙ මල්ලියා... :D නියමයි... ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :)
  12. nwnbs

    හායි... ඉතිං ඉතිං... කොහොමද මල්ලියා...? හොඳින් ඉන්නව නේද...? මොකෝ වෙන්නෙ මේ දවස් වල...?

    හායි... ඉතිං ඉතිං... කොහොමද මල්ලියා...? හොඳින් ඉන්නව නේද...? මොකෝ වෙන්නෙ මේ දවස් වල...?
  13. nwnbs

    අනේ මන්දා මේ පොඩි ලමයින්ට මේ තරමට තියෙන ප්‍රශ්න මොනවද කියල... :( හොඳින් සතුටින් ඉන්න...

    අනේ මන්දා මේ පොඩි ලමයින්ට මේ තරමට තියෙන ප්‍රශ්න මොනවද කියල... :( හොඳින් සතුටින් ඉන්න නංගියො...ජීවිතේ ගැන ඔහොම කළකිරෙන්න එපා... :) ඔයා ඉතිං නපුරු නෑනෙ... :P කම්මැලිකම තමයි තියෙන්නෙ. ඌත් ඔයා වගේ කම්මැලි ඇති...:P
  14. nwnbs

    Ahimi Urumaya ~!

    හ්ම්ම්... ලෝකෙ දියුණු වෙනවලුනෙ... ඉතින් ඉන්න ඕනෙ මිනිස්සු විතරයි... තියෙන්න ඕනෙ කොන්ක්‍රීට් වනන්තර විතරයි... හරිම කණගාටුදායක තත්වයක්.:( හිතන්න යමක් ඉතුරු කරපු හොඳ නිර්මාණයක් සහෝදරී... :) දිගටම ලියන්න සුබ පතනව...:)
  15. nwnbs

    දයිවය….. (Destiny)

    තව තවත් නිරෝගී සුව ලැබේවා... තෙරුවන් සරණයි රසික අයියා...!!!
  16. nwnbs

    එලකිරි... මඟ ඇරුණනම් සමාවෙන්න ඕනෙ. දැනට දැක්ක ඒවට කමෙන්ට් කරා... :) ස්තුතියි මම ලියපුව...

    එලකිරි... මඟ ඇරුණනම් සමාවෙන්න ඕනෙ. දැනට දැක්ක ඒවට කමෙන්ට් කරා... :) ස්තුතියි මම ලියපුව කියෙව්වට... :) මම නම් කැමතිම අදහස තියෙන්නෙ මෙන්න මේකෙ. සාර්ථක නිර්මානයක්ද කියල නම් දන්නෙ නෑ හැබැයි... http://www.elakiri.com/forum/showthread.php?t=241598
  17. nwnbs

    :( මොකද නංගා නෑ වගේ ඉන්නෙ... :( :baffled: හිනා වෙලා ඉන්නකො... එදා එව්ව වගේ පින්තූර ටිකක් එවන්නද...

    :( මොකද නංගා නෑ වගේ ඉන්නෙ... :( :baffled: හිනා වෙලා ඉන්නකො... එදා එව්ව වගේ පින්තූර ටිකක් එවන්නද හොයල :P :D අනේ...ඇයි එයාල ඔයාව ගනන් ගන්නෙ නැත්තෙ? :( ඔයා එයාල එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව ඇති...
  18. nwnbs

    සීයගේ මලගම……

    හ්ම්ම්... කණගාටුදායක ඇත්ත කතාවක්... මිනිසත්කම ඉහවහා ගිය තණ්හාව... සාර්ථක නිර්මානයක් අයියා... :) ඉතිං දැන් අයියට කොහොමද? ඉක්මණටම සනීප වෙන්න...!!!
  19. nwnbs

    පැතුමක්

    කෝ නංගා අළුතෙන් ලියන්නෙ නැද්දෝ... :( අපි බලන් ඉන්නවා අලුත් නිර්මාණයක් එනකම්... :D
  20. nwnbs

    අපෝ නෑ නංග... මොනවට තරහ වෙන්නද. ඉන්නකො අද හෙටම මොකක් හරි අරන් එන්න ඒ පැත්තෙ... :) බිසීමත් නෑ...

    අපෝ නෑ නංග... මොනවට තරහ වෙන්නද. ඉන්නකො අද හෙටම මොකක් හරි අරන් එන්න ඒ පැත්තෙ... :) බිසීමත් නෑ. නැත්තෙත් නෑ... :S ඉතිං කොහොමද නංගට...? හොඳින් ඉන්නවද හා පුංචත් එක්ක?

    No contents