මාව මොහොතකට ගොළු කරා යාළුව මේ නිර්මාණය... හිතට ගොඩාක් දැනුන... අපූරුයි...
ඇත්තටම ඇයි අපි වෙන් වෙලා? ඇයි අපි වෙන් කරල හිතන්නෙ? අපි හැමෝම එකයි. මිනිස්සු විදිහට ඉපදිලා මිනිස්සු විදියට මැරිල යන්න බැරි ඇයි?
සාර්ථක නිර්මාණයක් යාළුවා... ගොඩක් සතුටුයි ඔබේ මේ නිර්මාණය ගැන. වෙනස් මාතෘකාවක් ගත්ත එක ගොඩක්...