1. nwnbs

    පුංචි චාරිකාවක් - Journey

    කියන්න වචන නෑ මිත්‍රයා... මේක උපරිමයි... :) අපි කොයිතරම් නම් වාසනාවන්තද කියල හිතෙනව. රටේ ලස්සන වගේම අපේ ඉතිහාසයත් කොයි තරම් නම් ආඩම්බරයක්ද අපිට... බොහෝම ස්තුතියි යාළු මේ චාරිකාවට අපිව සම්බන්ධකරගත්තට... :)
  2. nwnbs

    :P හොඳින් ඉන්න... :)

    :P හොඳින් ඉන්න... :)
  3. nwnbs

    විසිතුරු පහන් - Decorative Lights

    එක එක පැති වලින් බලන්න පුළුවන් නිසා වටිනාකම වැඩියි... පුහු ආටෝපය ගැන තමයි මං හිතන්නෙ මූලිකවම කියවෙන්නෙ... කොයිතරම් වියදම් කරත් කරත් වැඩක් නෑනෙ දෙන එළිය අඩු නම්... අර්ථවත් නිර්මාණයක් මිත්‍රයා... :)
  4. nwnbs

    අම්මෝ දැක්ක කල්... :D ඉතිං කොහොමද මල්ලියා...:)

    අම්මෝ දැක්ක කල්... :D ඉතිං කොහොමද මල්ලියා...:)
  5. nwnbs

    | කඳුලට නිවනක් නැහැ... |

    "ඇයි හිමියනි කඳුලට නිවනක් නැත්තේ" හිතට දැනුන යාළුවා...අපූරුයි නිර්මාණය...
  6. nwnbs

    ඇගේ සෙනෙහසම පමනි ද?

    මම මේකට කමෙන්ට් නොකර තිබීම ගැන මට පුදුමයි... මේක කියෙව්ව මට හොදට මතකයි... :( සමාවෙන්න ඕනෙ අයියා... මේක ගොඩක් ලස්සන නිර්මාණයක්... :)
  7. nwnbs

    සොයුර එච්.ඒ

    තවත් එක් වටිනා චරිතයක් අපෙන් සමු අරන්... ඔහුගේ නමින් අමතනවාට වඩා "දූ දරුවෝ" නාට්‍යයේ "ඩයස්" නමින් තමයි මම තාමත් ඔහුව හඳුන්වන්නේ... j2l සහෝදරයා කිව්ව වගේ බොහොම නිහතමානී චරිතයක් ඔහු... එච්. ඒ. පෙරේරා මහත්මයාණෙනි... ඔබට නිවන් සුව...!!!
  8. nwnbs

    Mage sithuvili!!!

    අශෝක අයියා කාලෙකින් නිහැඬියාවෙන් මිදිල නිර්මානයක් කරල. ගොඩක් සතුටුයි අයියා... (මම කොයි කාලෙ ඉදලද කියන්නෙ. කෝ ඇහුවෙ නෑනෙ...) ඉතාමත් අගනා නිර්මාණයක්. සමාජයට වටිනා පණිවිඩයක්... ඉතිං නොනැවතී දිගටම ලියමු අයියා... :)
  9. nwnbs

    ~~ පණ සේ රැක්කා ~~

    ලස්සනයි ඔබේ නිර්මාණය... ආදරය කවදාවත් මිය යන්නෙ නෑ...
  10. nwnbs

    my 1st post

    සංවේදී නිර්මාණයක් යාළුවා... දිගටම ලියමු... :)
  11. nwnbs

    නුඹ පමණයි හිමියනි! (numba pamanai himiyani)

    ගොඩක් හොඳ නිර්මාණයක් මිත්‍රයා... :) ගැහැණිය... සමාජයේ ගොඩක් අවස්ථාවල විවිධ අසාධාරණකම් වලට ලක් වෙනව. මේ තවත් එක් කණගාටුදායක අවස්ථාවක්... සාර්ථක නිර්මාණයක්... :)
  12. nwnbs

    සමා වුව මැන..........

    හ්ම්ම්... ඒක ඇත්ත යාළුවා...දැන් මහණ දම් පුරන්නෙත් වෙන වෙන ලාභ ප්‍රයෝජන වෙනුවෙන්... හොඳ නිර්මාණයක් නංගී... :) මේ වගේ වැඩිය නොදකින නිර්මාණයක් කිරීම ගැන සතුටුයි...:)
  13. nwnbs

    අමමා.........

    මව් ගුණ... කවදාවත් කියා හෝ ලියා නිම කරන්න බැරි ගුණ කඳක්...
  14. nwnbs

    රකිමු ලක් මව

    හ්ම්ම්... ජීටී ට අමතක වෙන්න ඇති සහමරවිට...:baffled:
  15. nwnbs

    මතක් කිරීමයි....

    මේක නම් සෑහෙන්න වටින කතාවක්... නියමයි යාළු... හැමෝටම හිතන්න දෙයක්... අපි කව්ද, ඇයි අපිට මේව කරන්න බැරි...? ඇයි අපි අපේ දේවල් වලට තැනක් නොදෙන්නෙ කියල හිතන්න හොඳම ඇරඹුමක්... සුබ පතනව ඔබට... :)
  16. nwnbs

    අයියා... නිදහස් දවසෙ ජාතික කොඩිය නෑනෙ අපේ එළකිරි එකේ...? :( මගෙ වරදක්ද දන්නෙ නෑ. :S

    අයියා... නිදහස් දවසෙ ජාතික කොඩිය නෑනෙ අපේ එළකිරි එකේ...? :( මගෙ වරදක්ද දන්නෙ නෑ. :S
  17. nwnbs

    රකිමු ලක් මව

    සුරකිමු ලක්බිම ඉටුකර යුතුකම...!!! නිර්මාණය ගොඩක් හොඳයි යාළුවා... :) අද එලකිරි එකට ආවහම පොඩි දුකක් ඇති උනා මට නම්. මගෙ වැරැද්දක්ද දන්නෙ නෑ. ඒත් මට නම් අපේ ජාතික කොඩිය පේන්න නෑ කලින් පාර වගේ. :( හැබැයි ඇඩ් එකක් නම් තියෙනව 14 වෙනිදට සමහරුන්ට වැදගත් වෙන දෙයකට සම්බන්ධව... :S
  18. nwnbs

    [IMG]

    [IMG]
  19. nwnbs

    සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම.

    එළකිරි... හොද ලිපියක්... :)
  20. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි... :)

    No contents