බර නැ කියලා දන්නවා නම් මුඩ්ඩ ගහගෙන දවස් 3ක් විතර හොදට සමපෝෂ බිත්තර පාන් කාලා යන්න තිබුනේ ..
මම නම් ලේ දීලා නැ කවදාවත් මට එහෙම චාන්ස් එකක් සෙට් වෙලා නැ අධික පිං නිසා වෙන්න ඇති ..
ලේ දෙනවා නම් හොදයි එතකොට තමයි ලේ වඩන්නේ එහෙම වෙනකොට ලස්සන වෙලා පිරිපුන් වෙලා මහත් වෙලා එනවා පිං පාට එහෙම ගහලා එනවා...