ඇත්ත කියපන් උබ ත්‍රීවීල් එකේ, ජොඩු රුම් වලට ඇද්දා නේද, ඒ කෙල්ලො පෙට්ටි කඩාගෙන පස්සේ ඒ කොල්ලො ඇතෑරියම කරන සාපේ උබටත් වැදිලා. ඕකට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා, උබ ත්‍රීවිල් එකේ උන්ව ගිහින් දාපු නිසා පුසෝ ඇවිත් ත්‍රීවීල් එක පහුරු ගානවා, රූම් වලට දාපු නිසා උබේ වත්තටම ඇවිත් උන් සෙට් වෙනවා...