රිය සක පරදනා උකුලැති කෙල්ලේ ..... නෙතු
කිරියේ කොල්ලේ කීවත් අද කොහොම ... ගතු
සායම් උලා තොල් කෙරුවම ඔහෝම ...... රතු
ගන්නට හිතෙනවා මට මේ දැන්ම .......... සතු
කුං කුම නුබේ ඇස් වටකර ......... උලාලා
කොහොමම ඉවසම්ද නුබ දෙස ..... බලාලා
ගන්නට දුන්නොතින් රොන් මල ... තලාලා
හත් අට වරක් මේ වෙනකොට ...