සරලවම කියනව නම් පිරිමි අනියම් සබදතා පටන් ගන්නේ සෙක්ස් වලට,
ගෑනු ප්‍රශ්න, සල්ලි වලට,
මේ දෙක 0.5%ක් විතර අනිත් පැත්තට වෙන්න පුළුවන්, මේක තමයි සූත්‍රය,
බැන්දයින් පස්සේ ලමයි හම්බ උනාම සෙක්ස් කරන එක අඩුවෙනවා, ඉතිං පිරිමි වෙන ඒවාට සෙට් වෙනවා,
ගෑනු ලමයින්ට ගෙදරට හිරවෙනවා, එහෙම උනාම මොන්ටිසෝරියේ, ඉස්කෝලෙ, තාත්තා කෙනෙක්, ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර්, මාලුකාරයා මේ වගේ ඕන එකෙක් එක්ක ගෑනි සෙට් වෙන්න පුළුවන්,
ගෑනුන්ටත් කාලෙකින් නොලැබුන අවධානය, චාටුබස්, පැනි කතා කිව්වම නිකම්ම අහුවෙනවා,
අනියම් සබදතා කොච්චරද කියනව නම් බැදලා ඒ මිනිහා එක්ක / ඒ ගෑනි එක්ක විතරක් හිටපු පිරිමි ගෑණු ලංකාවේ
1%ක් වත් ඉදීද කියලා විශ්වාස නැහැ,
මේ හැමදේම කිව්වේ සමාජේ දැකපු දේවල්, යාලුවන්ගේ අත්දැකීම්, වලින්,
සමහර කතා අහද්දි හිතෙනවා ගෑනු මෙච්චර මෝඩද කියලා,
සමහර මම දන්න උන් ඉන්නවා උන් ගෑනු යාලුකරගෙන මාස ගනන් රූම් අදිනවා,
ගෑනු දන්නේ නැහැ මුගේ ඇත්ත නමවත් මොකද්ද කියලා,
පිරිමින්ට වඩා ගෑනු මාර ඉක්මනට අහුවෙනවා..
1% ප්‍රතිශතය මීට වඩා වැඩි වෙන්න ඔ්න. ඔ්වාට ගොඩක් හේතුව පිරිමියා තමුන්ගේ ගෑනිව care කරන්නේ නැති එක තමයි. සතුටින් තියන්න උත්සහ කරන්නේ නැ. ගැනිට ඒ ලෝකේ ඉන්න එකම පිරිමියා තමුන් කියන එක ඒත්තුගන්වන්න උත්සහ ගන්නවනම් ගෑනු ඔහොම පිට යන්නේ නැ.
මිනිස්සු සල්ලි පස්සේ දුවනවා. තමුන්ගේ වගකීම්, යුත්කම් අමතක වෙනවා.








