චීනයද ?_ඉන්දියාවද ?
චීනයද ? ඉන්දියාවද ?
යුද්ධය පැවති සමයේ, යාපනය බිඳ වැටීමට ආසන්න මොහොතක, ත්රස්තයන් යාපනය වෙත දැවැන්ත ප්රහාරයක් එල්ල කරමින් සිටි මොහොතක, කොටින් මර්ධනය කිරීම සඳහා චන්ද්රිකා රජය ඉන්දීය රජයෙන් ක්ෂණික යුධ ආධාර, මල්ටි බැරල් ආදිය ඉල්ලා සිටියේය. ඉන්දියාව එය ප්රතික්ෂේප කල අතර...