මේ ඡායාරූපය ගොඩක් කලාතුරකින් තමයි ඡායාරූප ශිල්පියෙකුට ගන්න ලැබෙන්නේ, මොකද හොදින් වැඩුණු සිංහයන් 6 දෙනෙක් මේ වගේ ඉරියව්වකින් ඉන්න එක ඉතාමත් දුර්ලභයි, එත් ඒ දුර්ලභ අවස්ථාව තම දෙනෙතින් දැකගෙන තම කැමරා කාචයේ සටහන් කරගන්න Daniel Dolpire කියන ඡායාරූම ශිල්පියාට හැකි වෙලා තියෙනවා, ඔහුගේ වයස අවුරුදු 59...