අකලට පහල වූ මොළයක්.
වර්තමාන පරිගණකයේ මූල් ආකෘතිය වූ ගණක යන්ත්‍රය නිර්මාණය කිරීම උදෙසා පරිගණකයේ පියා නම් ගෞරව නාමය හිමිවන්නේ බ්‍රිතාන්‍යය ගණිතඥ චාල්ස් බැබේජ් හටයි.
19 වෙනි ශතවර්ශයේ මුල් කාර්තුවේ මිනිස් මොළයෙන්ම පමණක් ගණනය කිරීම් සිදුකරන සමයකදී, මෙසේ මානව නියුරෝන ජාලයන් මගින් සිදුකල ගණිතකර්ම තුල...