පහතරට නිවර්තන වර්ෂා වනාන්තර ගණයට අයත්වන කන්නෙලිය රක්ෂිත වනාන්තරය කන්නෙලිය - #දෙදියගල- #නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex) අයත් ප්‍රධානතම වනාන්තරය යි. උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 81°19. සහ 81°27. අතර පිහිටා ඇති මෙම රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6,144ක විශාලත්වයකින් යුත් සුවිශාල...