☣☣ මඤ්ඤං උයන ☣☣ 6

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    shaa hondai hondai :)
    heta neda bedanne? ewageth photos dannako apita balanna :)
    කශ්ටිය ත්‍රෙඩ් එකක් දායි මන් ලින්කුවක් එවන්නම්
    මට යන්න වෙන්නෙ නෑ :no::no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    sediris maara diyunu welane bole :eek:
    ara accident ekak wela konda kadan hitiyane, ehenam den konda hari gihin ethi :lol:

    tumblr_nace2aKFx91tt3wfao1_400.gif

    Mokada kiripanugayada...thawa ice cream kapan fridge eke dagena...:frown:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාලෙකට පස්සේ අද එළකිරි ආව වන්න රේඩියෝ අහන්න...
    කරුමෙට ඒ මගුල අද නැතිලු....:angry::angry:
    ඔන්න අපිට වෙන දේවල්...
    තට්ට කුකුළා ෆෝන් එක උස්සන්නෙත් නැහැ...
    හෙට එන්න වෙන්නේ නැහැ...

    පවු යකෝ මම...:oo::oo::oo:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කාලෙකට පස්සේ අද එළකිරි ආව වන්න රේඩියෝ අහන්න...
    කරුමෙට ඒ මගුල අද නැතිලු....:angry::angry:
    ඔන්න අපිට වෙන දේවල්...
    තට්ට කුකුළා ෆෝන් එක උස්සන්නෙත් නැහැ...
    හෙට එන්න වෙන්නේ නැහැ...

    පවු යකෝ මම...:oo::oo::oo:

    madey kora ! meya radio ahanna enna kiuwa nisa math awa ada radio ahanna :dull: :angry: :(
    mata ehenam aith ahanna wenne na... api reta eddi radio iwarai ne :(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ko mage ranbutan bag eka genawada ???? :frown: (na kiuwoth ubawa ellanawa ranbutan gahema :growl::dull::lol:)
    malli oyalage wade harida? :)

    ගහේ එල්ලුවම කොහොමත් රඹුටන් දකින්න පුළුවන්...:D:D:P:P
    පැරිසෝ රඹුටන් ඕන නම් එන්න වැලිගම... දෙන්නම් සුපිරි රඹුටන්....
    ඩොන්ගා.... දුරියන්... මැන්ගුස්‌....

    දැල්ලෝ කිලෝ එක රුපියල් 200...
    දෙල් තියෙනවා...
    එනවකො වැලිගමට, මේ සේරම දෙනවා...
    නාන්නෙත් නැති නිසා මුහුදේ නාවල ගන්නම්...:P
    කුරුම්බා බොන්න දෙන්නම්...
    නිදාගන්න තැනක් නැත්නම් මගේ ඇඳේ නිදියන්න දෙන්නම්...
    මම එළියේ නිදියන්නම්....

    නැත්නම් රඹුටන් දැල්ලෝ මැන්ගුස්‌ වල ෆොටෝ දානව වයිබර් එකේ...

     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ගහේ එල්ලුවම කොහොමත් රඹුටන් දකින්න පුළුවන්...:D:D:P:P
    පැරිසෝ රඹුටන් ඕන නම් එන්න වැලිගම... දෙන්නම් සුපිරි රඹුටන්....
    ඩොන්ගා.... දුරියන්... මැන්ගුස්‌....

    දැල්ලෝ කිලෝ එක රුපියල් 200...
    දෙල් තියෙනවා...
    එනවකො වැලිගමට, මේ සේරම දෙනවා...
    නාන්නෙත් නැති නිසා මුහුදේ නාවල ගන්නම්...:P
    කුරුම්බා බොන්න දෙන්නම්...
    නිදාගන්න තැනක් නැත්නම් මගේ ඇඳේ නිදියන්න දෙන්නම්...
    මම එළියේ නිදියන්නම්....

    නැත්නම් රඹුටන් දැල්ලෝ මැන්ගුස්‌ වල ෆොටෝ දානව වයිබර් එකේ...



    :dull::dull::dull::dull: mona hithakinda aiye meh tika type kare :dull::baffled::frown:
    meka hari yanne na ekko ranbutan kale allala enna oni, ekko dansel kale, ekko sinhala aluth awrudda allala enna oni, ehemath nethnam ohe innama enna oni :dull: :( :( :angry: