සතියකට වැඩිය දෙන එක නම් වාතයක්.
මගෙ යාලුවෙක්ට වුනා ඔය සිද්ධිය, මෑන් වෑන් එකක් බල බල හිටියා දවසක් උදේ සේල් එකක තියන එකකට 20ක් ඇඩ්වන්ස් කරල මටත් එන්න කිව්වා ගේන්න යන්න, දවල් 12ට විතර ගියා බඩු විකුණලා, 16ක් කියල 15 1/2 ට අඩුකරගෙන තමයි ඇඩ්වන්ස් කරල තිබුනෙ රිසිට් එකකුත් දීලා තිබුනා. මිනිහ කියනව 16...