1. K

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    මුල් කොටසෙ තේරුම, කරුණාවන්ත මිතුරිය, සහකාරිය වගේ අදහසක්. දෙවන කොටසෙ තේරුම, දිව්‍ය ආලෝකය වගේ අදහසක්.
  2. K

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    කතෘ අයිතිය සුරකින්න.
  3. K

    සුද්දික් සෙට් උනා.. :love2: :love2: :love2:

    මල් කොල්ලෙක් මං... මල් දෙන්නම් මං...
  4. K

    එක රැයකට ලක්ෂ 6යි | දැනටමත් book කරලා, හෙලිකොප්ටර් එකෙන් හෝටලේට |හැම කාමරේටම රේන්ජ් රෝවර් එකක්I ලංකාවේ එකම තරු හතේ හෝටලය😱❤️😎

    වැඩේ ඇත්තටම වෙනව නම්, ඒක හොඳ දෙයක්. කන්සෙප්ට් එකට ආයෝජකයො කැඳවල ඕක කරගෙන යන්න ඇත්තටම දක්ෂතාවයක් හැකියාවක් ඕන.
  5. K

    🧠 හදිසි අනතුරක් හේතුවෙන් අත්, පා සම්පූණයෙන්ම පාහේ අකර්මණ්‍ය වූ අයෙක්, තවත් පුද්ගලයෙකුගේ අතක් හරහා සංවේදනයන් අත්විදීම සහ චලනයන් සිදු කරන ආකාරය ✋

    It’s easy to make judgments from the outside, but people facing serious illness often find meaning, strength, and connection in ways we can't imagine. Life doesn’t stop being valuable just because it’s hard and every person deserves the right to choose how they live, not be told when to give up.
  6. K

    JBL Dutyfree

    jbl site eke thiyana verification tool ekata serial number dala balanna puluwan.
  7. K

    බිස්නස් බංකොලොත් වෙන්නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද?

    හේතු එකින් එකට වෙනස්. ප්‍රදාන වශයෙන්, කස්ටමර්ස්ල අඩුවීම, එන අයටත් නිසි පරිදි සේවය ලබා නොදීම, දුශ්කර කල සඳහා ඔරොත්තු නොදීමේ දුර්වලථාවය.
  8. K

    🧠 හදිසි අනතුරක් හේතුවෙන් අත්, පා සම්පූණයෙන්ම පාහේ අකර්මණ්‍ය වූ අයෙක්, තවත් පුද්ගලයෙකුගේ අතක් හරහා සංවේදනයන් අත්විදීම සහ චලනයන් සිදු කරන ආකාරය ✋

    ඔය spinal cord damage වුනු හා මොළයට හනි වුනු අයට මාරම ගැටලු තියනව damage එක වුනු තැන අනුව, ඒවා අපිට පේන්නෙ නෑ හිතන්නත් බෑ.
  9. K

    JBL Dutyfree

    Abans duty free shop එකක් තියනවනම් original ගන්න පුලුවන්. jbl ඇමරිකානු සමාගමක්, ගොඩක් බඩු හදන්නෙ චීනෙ. අලුත්ම එක ultimate
  10. K

    Look back in to 2020

    වත්ත පුරාම කන්න පුලුවන් දේවල් හැදුව, ළමයි ගැන දුක්වුනා.
  11. K

    Aluth supermarket ekakata suppliersla hoyaganne kohomada?

    ටික දවසක් කරන්නකො ඒජන්ට්ලා එයි එතකොට කතාකර ගන්න පුළුවන්.
  12. K

    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

    ඔක්කොම ලැස්ති කරගෙන තමයි finance යන්න ඔන, ඇප කාරයො මුල් ගෙවීම ආදිය, අයිතිකරු වාහනය අරගෙන වැලුවේශන් එකට යන්න ඕන, එකඟතාවයට ලියුමක් ඕන, ඔය වගේ වැඩ ටිකක් තියනව. මෙන්න වැදගත්ම ටික. ------ Post added on 1760948951 වැඩක් නෑ සතියෙන් බැරි නිසානෙ දෙකක් ඉල්ලගෙන තියෙන්නෙ. ------ Post added on 1760949050
  13. K

    මුන් දෙන්න කාර් එකේ ඉදපු විදිය case නිසා කොල්ලා වැඩේ වහනවා

    ඇත්තටම පොඩි දෙයක් ලොකු කේස් එකක් කරගෙන, බයටම. පබ්ලිෂ් කිරීමත් අයෝග්යයි.
  14. K

    වහනයකට කෙනෙක් අඩ්වාන්ස් කරල තියෙද්දි

    finance වලට අයිතිකරුගෙන ලෙටර් ගන්නව.

    No contents