sakkiliyar කියන්නෙ ඉංදියාවෙ කුලහීන ජන කොට්ඨාශයක් Dalits තමිල්නාඩු ප්‍රාන්තයේ, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ තෙලඟනා ප්‍රදේශවල තමයි ඔවුන් වැඩිපුර වාසය කරන්නෙ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම සම් කර්මාන්තයේ යෙදිල හිටපු අය, එහෙත් ඔවුන් ඉතාම අඩු කුලයක් ලෙස සැලකූ නිසා වෙනත් අය නොකරන දුශ්කර හා අප්‍රසන්න කටයුතුවලට ඔවුන්...