1. සාමාන්‍යයෙන් ගීසර් එකක ජල ටැංකිය එක පාරට හීට් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනව, ඒ වගේම උෂ්ණත්වය පවත්වාගැනීමත් කරනව ඒ නිසා විදුලිය වැඩිපුර යනව. (ලීටර් ප්‍රමාණය වැඩි නම් රත්වීමට ගතවන කාලය වැඩි වෙනව) ඒ නිසා නාන්න කලින් ඔන් කරනව ප්‍රායෝගිකව, සමහර වෙලාවට ඔන් කලාට යන්නෙ මතක්වුනාම 4 ට උත්තරේ ඒක.
මේ වන විට...