1. K

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    කාලෙ හරියට මතක නෑ, බයිට් බොල (ගජූර් බෝල කියලයි කිව්වෙ) 1ක් සතයයි, සත 5ක් ලැබුන ගමන් ඕක තමයි ගන්නෙ. සත පහක් වටින්නෑ කියන්නෙ ඕකෙ වටිනාකමක් නැති නිසා වෙන්න ඇති.
  2. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    නිවනයි ලෝක විෂයයි astronomy සමානයි වගේ, අචින්තයි, දකින්න බෑ, අල්ලන්න බෑ, පැහැදිලි කරන්න බෑ, තේරුම්ගන්න බෑ. :unsure:
  3. K

    Hot Water Shower!!!

    3.3 kw ඇති, වැඩි වන විට අවශ්‍ය අම්පියර් එකත් වැඩි වෙනව. පම්ප් තියනවනම් හොඳයි වතුර ප්‍රෙෂර්එක මදි නම්. ගොඩක් ඒවා එකම කොලිටි වගේ තමයි. වගකීමක් ඇති පිලිගත් බ්‍රෑන්ඩ් එකක් ගන්න. RCBO එකක් දාගන්න 16Amp වගේ, ගැලපෙන වයර් එක්ක.
  4. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    ඒතකොට ධර්මය හා නිවන කතන්දරයක් නොවන්නේ කොහොමද කියල පැහැදිලි නෑ.
  5. K

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    අපේ රටේ අයට තියන ලෙඩක් තමයි ආර්ථික දියුණුවත් එක්ක කලයුතු දේවල් ඊට ගොඩක් කලින් කරල, අපිත් දියුණුයි කියල හිතන එක.
  6. K

    Netherlands බත් කන හරක් 🐄

    රිවස් බැරි කෙනෙක්, ටේලරය ඇදේට ගියා රිවස් ගහන කොට, ඒකයි ආයි ඉස්සරහට ගියෙ.
  7. K

    BYD එකක් අරන් කෙල උනා

    හැප්පෙනව කියල හිතුවට දොරවල් හැප්පෙයි කියල හිතුවෙ නෑ. ඇත්ත කියන්න බැරිව වටේ යවනව.
  8. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    අල්ලන් ඉන්නෙ මියයන තුරු විතරනෙ, (මගේ විශ්වාසය හැටියට)
  9. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    මේක තමයි මමත් විශ්වාස කරන්නෙ, ස්වභාවයෙන් ඉපදෙනව ස්වභාවයෙන් මියයනව, එතකොට එන ප්‍රශ්නය තමයි මොකක්ද නිවන, මොකටද නිවන.
  10. K

    mazda 3 2025

    I've used a lot of their products, they apply to everything. In this case, it's vehicles.
  11. K

    mazda 3 2025

    Japanese vehicles have proven their quality and durability, and it is not possible to imagine that the same high quality is found in Thai products. However, they are currently producing at a similar level with Japanese technology. The price may be somewhat lower when reselling, but it is...
  12. K

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    සීමිත අධ්‍යාපනය, දුර්වල යටිතල පහසුකම්, ප්‍රාග්ධනය නොමැතිවීම සහ තාක්ෂණය සඳහා ඇති දුර්වල ප්‍රවේශය වැනි පද්ධතිමය බාධක වැනි හේතු වලින් නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය අවහිර කරනව.
  13. K

    මු ගියපු උඩක්...

    වෙන්න පුළුවන්.
  14. K

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    ලැබෙනවට වැඩිය වියදම හදාගෙන තියනව, මොන හේතුවකට හරි. අවුරුදු සීයකට වැඩිය පරණ තේ කර්මාන්තය පවා තාමත් රජයේ සහනාධාර ඉල්ලනව, පොහොර හා නැවත වගාවට.
  15. K

    mazda 3 2025

    I like CX 3 1.5 but Thailand :cry:
  16. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    මම හිතුවෙ toyota ලාගෙ Direct shift cvt එක යූස් කරල ඇති කියල.
  17. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    මේකෙ තියෙන්නෙ D-CVT (dual mod cvt) කියන අලුත් transmission එකක්, අඩු වේග අවස්ථාවේදී සහ වැඩි වේග අවස්ථාවලදී cvt pulley වලින් ඉවත්වී, clutch pack එක හරහා ගියර් වීල් වලට මාරුවෙනව, 60 km අවස්ථාවලදි 12% සහ 100 km වලදි 19% fuel efficiency එකක් තියනව සාමාන්‍ය cvt එකකට වඩා, මොකද සිලිප් එක නැතිවෙනව ගියර්...
  18. K

    ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

    හෙළයො අඩුකරන්න ගහපු කුමන්ත්‍රණයක්ද.

    No contents